අමාරැ කාලෙ දානය

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මම පන්සල් 2 කට දුප්පත් පවුලකට
    හාල් 5kg යි
    පරිප්පු 1kg යි
    සීනි 1kg යි
    තේ කොල
    කොත්තමල්ලි
    ඉගුරු

    පැකේජ් 3 ක් දුන්න පට්ට සතුටුයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පවුල් 7 කට බඩු අරන් දුන්න
    පන්සලටයි මෙහෙණි ආරමෙටයි දුන්න
    හොස්පිටල් එකට බඩු අරන් දුන්න
    කොරෝන හදුනා යාලුවෙක්ට උදව් කළා
    ඉගෙන ගන්න ලමෙක්ගේ පරිගණකයක පාට්ස් වලට උදව් කළා අර ගන්න
    දැන් මේ කැන්සර් හොස්පිටල් එකේ තැබිලි හරි වෙන පලතුරු හරි අරන් දෙන්න බලනවා

    මේවා දාන්නත් බයයි කට්ටිය බනිනවනෙ ෂෝ එක කියල
    එත් මේ කරපුව මතක් උනාම හරිම සතුටුයි හිතට
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912

    කවුද බං බනින්නේ, බනින්නේ දානේ දෙන එකා දානේ ගන්න එකාගේ මුණ් පෙන්න පොටෝ දානවන්ම් තමයි. මේවා දැක්කාම අපිටත් දෙන්න හිතෙනවා.7 ක් බැරිනම් දෙන්නෙකුටවත් දෙන්න ඔනි. TFS
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම පන්සල් 2 කට දුප්පත් පවුලකට
    හාල් 5kg යි
    පරිප්පු 1kg යි
    සීනි 1kg යි
    තේ කොල
    කොත්තමල්ලි
    ඉගුරු

    පැකේජ් 3 ක් දුන්න පට්ට සතුටුයි

    පවුල් 7 කට බඩු අරන් දුන්න
    පන්සලටයි මෙහෙණි ආරමෙටයි දුන්න
    හොස්පිටල් එකට බඩු අරන් දුන්න
    කොරෝන හදුනා යාලුවෙක්ට උදව් කළා
    ඉගෙන ගන්න ලමෙක්ගේ පරිගණකයක පාට්ස් වලට උදව් කළා අර ගන්න
    දැන් මේ කැන්සර් හොස්පිටල් එකේ තැබිලි හරි වෙන පලතුරු හරි අරන් දෙන්න බලනවා

    මේවා දාන්නත් බයයි කට්ටිය බනිනවනෙ ෂෝ එක කියල
    එත් මේ කරපුව මතක් උනාම හරිම සතුටුයි හිතට
    එල පුලුවන් විදිය හෙල්ප් එකක් දෙන්න . හමබ කරනව වගේම ඒ වගේ දෙයකුත් වෙන්න ඕනේ .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කවුද බං බනින්නේ, බනින්නේ දානේ දෙන එකා දානේ ගන්න එකාගේ මුණ් පෙන්න පොටෝ දානවන්ම් තමයි. මේවා දැක්කාම අපිටත් දෙන්න හිතෙනවා.7 ක් බැරිනම් දෙන්නෙකුටවත් දෙන්න ඔනි. TFS
    ෆොටෝ නම් නැ ගෙදෙට්ට එන්න කිව්වා ඔක්කොම ආව රැ 7 විතර බඩු ටික දුන්න ගියා
    දවල් ආවෙත් නැ ලැජ්ජා නිසා වෙන්න ඇති
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිස්සුද බන් වැඩක් කරනකොට අරය මෙයා කියන ඒවා ගණන් ගන්නම එපා.උඹ හොඳ දෙයක් කරලා තියෙනවා.උඹට එක හිතෙන හිතෙන
    සැරේම සතුටුයි.මේවගේ දෙයක් අහන අපේ හිතත් සතුටු වෙනවා.අපටත් හොඳ දේවල් කරන්න හිත හැදෙනවා.අර ෆොටෝ එහෙම දාන එකනම්
    එච්චර හොඳ නැත්තේ ගන්න අයගේ පුද්ගලිකත්වයට හොඳ නැති නිසා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔය බඩු බෙදද්දි පොල්තෙල් හරි මොනවහරි තෙල් කාලක් දීපං නැත්තම් මාගරින් එකක්වත් 😁

    නෑ නෑ මගුලක් කරන්න නෙවෙයි ඔය මිනිස්සුන්ට මොනව හරි තෙලට කෑමක් හදාගන්න නැතුව ඉන්නවා. දන්නවනෙ මොනව හරි තෙල් දාගන්නෙ නැති උනාම බතේ මෙලෝ රහක් නෑ කියල. ඉස්සර ඉඳල බඩු බෙදද්දි මිනිස්සුන්ගෙ තිබ්බ ඉල්ලීමක්.

    මොනව උනත් උඹ කරපු වැඩේ එල. 👍