මම පන්සල් 2 කට දුප්පත් පවුලකට
හාල් 5kg යි
පරිප්පු 1kg යි
සීනි 1kg යි
තේ කොල
කොත්තමල්ලි
ඉගුරු
පැකේජ් 3 ක් දුන්න පට්ට සතුටුයි
හාල් 5kg යි
පරිප්පු 1kg යි
සීනි 1kg යි
තේ කොල
කොත්තමල්ලි
ඉගුරු
පැකේජ් 3 ක් දුන්න පට්ට සතුටුයි
කවුද බං බනින්නේ, බනින්නේ දානේ දෙන එකා දානේ ගන්න එකාගේ මුණ් පෙන්න පොටෝ දානවන්ම් තමයි. මේවා දැක්කාම අපිටත් දෙන්න හිතෙනවා.7 ක් බැරිනම් දෙන්නෙකුටවත් දෙන්න ඔනි. TFSපවුල් 7 කට බඩු අරන් දුන්න
පන්සලටයි මෙහෙණි ආරමෙටයි දුන්න
හොස්පිටල් එකට බඩු අරන් දුන්න
කොරෝන හදුනා යාලුවෙක්ට උදව් කළා
ඉගෙන ගන්න ලමෙක්ගේ පරිගණකයක පාට්ස් වලට උදව් කළා අර ගන්න
දැන් මේ කැන්සර් හොස්පිටල් එකේ තැබිලි හරි වෙන පලතුරු හරි අරන් දෙන්න බලනවා
මේවා දාන්නත් බයයි කට්ටිය බනිනවනෙ ෂෝ එක කියල
එත් මේ කරපුව මතක් උනාම හරිම සතුටුයි හිතට
මම පන්සල් 2 කට දුප්පත් පවුලකට
හාල් 5kg යි
පරිප්පු 1kg යි
සීනි 1kg යි
තේ කොල
කොත්තමල්ලි
ඉගුරු
පැකේජ් 3 ක් දුන්න පට්ට සතුටුයි
එල පුලුවන් විදිය හෙල්ප් එකක් දෙන්න . හමබ කරනව වගේම ඒ වගේ දෙයකුත් වෙන්න ඕනේ .පවුල් 7 කට බඩු අරන් දුන්න
පන්සලටයි මෙහෙණි ආරමෙටයි දුන්න
හොස්පිටල් එකට බඩු අරන් දුන්න
කොරෝන හදුනා යාලුවෙක්ට උදව් කළා
ඉගෙන ගන්න ලමෙක්ගේ පරිගණකයක පාට්ස් වලට උදව් කළා අර ගන්න
දැන් මේ කැන්සර් හොස්පිටල් එකේ තැබිලි හරි වෙන පලතුරු හරි අරන් දෙන්න බලනවා
මේවා දාන්නත් බයයි කට්ටිය බනිනවනෙ ෂෝ එක කියල
එත් මේ කරපුව මතක් උනාම හරිම සතුටුයි හිතට
ෆොටෝ නම් නැ ගෙදෙට්ට එන්න කිව්වා ඔක්කොම ආව රැ 7 විතර බඩු ටික දුන්න ගියාකවුද බං බනින්නේ, බනින්නේ දානේ දෙන එකා දානේ ගන්න එකාගේ මුණ් පෙන්න පොටෝ දානවන්ම් තමයි. මේවා දැක්කාම අපිටත් දෙන්න හිතෙනවා.7 ක් බැරිනම් දෙන්නෙකුටවත් දෙන්න ඔනි. TFS