අමාරුම සති තුන

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අමාරුම සති තුන තමා මෙ කියල අරුන් කියන්නෙ ඉට පස්ස්é ලෙසි වෙනවද බන්
    na etapasse amaruma sathi thunatath wada amaru sathi thuna

    අමාරුම සතිය සති දෙක ගගා රනිලා කරන්නෙත් අර බැසිලා කබ්බා ගම්මන්පිලයා තව දවස් මෙච්චරකින් ප්‍රශ්න ඉවරයි කිය කිය හිටපු එකම නේද?
    ------ Post added on Jul 3, 2022 at 9:43 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කලින් අමාරුම සති දෙක දැන් අමාරුම සති තුන. ඉස්සරහට අමාරුම අවුරුද්ද, අවුරුදු දහයත් එයි🥴
     
    • Like
    Reactions: NRTG

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Issara ape set eke yaluwek hitiya uge laga thiyenne 100i koi wele baluwath... Ahuwama kiyanawa ammo meka anthima 100 masema run wenna thiyenne meka kiyala... A wage thama mekath amaruma sathi 3na..
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    හැම ජන්දෙකදිම රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව එනවා වගේ අමාරුම සති තුන ඉවරවෙනකොට ආයිත් අමාරුම සති තුන එනවා
     

    gama22

    Well-known member
  • හැම ජන්දෙකදිම රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව එනවා වගේ අමාරුම සති තුන ඉවරවෙනකොට ආයිත් අමාරුම සති තුන එනවා
    බය වෙන්න එපා අගමැති මාධ්‍ය ප්‍රකාශක ඉන්නවා වෙලාවට කියයි. අනික අපිට අමාරුයි බන් එයාලට අවුලක් නැහැ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අමාරුම සති තුන තමා මෙ කියල අරුන් කියන්නෙ ඉට පස්ස්é ලෙසි වෙනවද බන්
    ඊට පස්සේ හුරු වෙනවා 😄
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    හැම ජන්දෙකදිම රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව එනවා වගේ අමාරුම සති තුන ඉවරවෙනකොට ආයිත් අමාරුම සති තුන එනවා
     
    • Like
    Reactions: NRTG

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අනුරයියගෙ පම්යිය සක්තිමත් කරමු. රට ගොඩගමු. ජවිපෙ 2024
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ශිට් බන් මේ වැඩ බැරි ගොන් ඔලමොට්ටල හුත්තෙකුට රටේ එවුන් චරිත සහතික දීපු තරම්. මතක්වෙද්දිත් ඇඟේ ලේ කෝප වෙනවා. ලමිස්සි වගේ මීඩියා වලින් හැංගෙද්දි වත් මුන්ට හිතුනේ නැද්ද බන් මේ යකා පිස්සෙක් කියලා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,177
    8,542
    113
    අමාරුම සති තුන තමා මෙ කියල අරුන් කියන්නෙ ඉට පස්ස්é ලෙසි වෙනවද බන්
    ne. eeta passe hiriwatenawa.

    winter is coming wage seen eka,kelawela yannama set wei
    yakuu mechchara kal hitiye ethakota ahawal ekeda?
    ------ Post added on Jul 3, 2022 at 10:57 PM