අමාරුම සති තුන

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔබත් බයිවයිරසේට නොදැනුවත්ව ගොදුරුවෙලාද


    "" ආන්ඩුව කහ අදින්න
    කිව්වම කහ අදිනවා
    වවන්න කිව්වම වවනවා
    අර්බුධයට හුරුවෙන්න කියන්න ඉස්සෙල්ල බයික් කටු අරන් හුරු වෙනවා
    රු 5000ක් නොවටින දිරච්චි බයික් කටුවක් රු75000කට අරන් අර්බුදේට හුරු උනා කියල පෝටෝත් ගහල fbඑකේ උජාරුවට දාල

    ඉතින් මෙහෙම කියන්න ඉස්සෙල්ල නැවෙන ජනතාවක් දැක්කම නාමල්ට ජනාදිපති වෙන්න හිතෙන්නෙ නැත්නම් පුදුමයක්.. මේවගෙ මෝඩ කීකරු ජනතාවක් දැක්කම ජොනිට රත්තරන්ට ආයෙ උඩින් දිනාගන්න පුලුවන් බව නොපෙනේද... අම්මපා මොනවගේ ජනතාවක්ද මේ... ලන්කාවෙ 95%ක් ම දැන හෝ නොදැන හිතින් පොහොට්ටුවෙ බහියො වෛරසේට හොදුරුවෙලා "" Fb😀😀😀


    ------ Post added on Jul 3, 2022 at 11:57 PM
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    අමාරුම සති තුන තමා මෙ කියල අරුන් කියන්නෙ ඉට පස්ස්é ලෙසි වෙනවද බන්
    Ethakota gas enava. Porondu vuna naya aadhaara enna patangannava. Ithin bohovita lesi vei. :-)
    No other option.