මම මෙහෙම කිව්ව කියලා උඹ මේක අත අරින්න එපා, මේ ප්රශ්ණ වලට් උත්තර හොයාගෙන මේක නෙක්ස්ට් ලෙවල් එකට අරන් එන්න. උබ අවුරුද්දක් මහන්සි වුන නිසා මම විනාඩි 5ක් වැය කරල මගේ සත 2ක උබට කියන්නම්, තෙරෙන උදාහරනෙකුත් එක්කම.
මේකයි ඉක්මන් එකයි අතර වෙනස මොකද්ද?
උදා: හෙළ ගෝ එකෙන් අපිට කැමති වාහනයක්, රියදුරෙක් තෝරන්න පුළුවන්. පික්මී, උබර් එහෙම බෑ.
මේවගේ සයිට් වල ප්රධාන යූසර්ලා කාන්ඩ 2යි, එකක් බඩු විකුනන අය, අනික මිලදී ගන්න අය, ඒ දෙපැත්ත ගැනම කොච්චර හිතල තියෙනවද? සහ ඒ දෙපැත්තම ඉන්න අයට මේකෙන් අපිට අන්ති වෙබ්සයිට් වලදි අපි මුහුණපාපු ප්රදාන ගැටලුවකට උත්තර දීලා තියෙනවද?
උදා: හෙළගෝ ඩ්රයිවර් ලා කාඩ් ද කෑශ් ද කියල අහන්නේ නෑ, එයාලට ශෙනිකෙන් සල්ලි ලැබෙනවා. (හයර් යන අය )
හෙළගෝ ඩ්රයිවර්ගෙන් ගන්නෙ 7%, අනිත් අය 15% ගන්නවා. (වාහන දුවන අයගෙ ප්රශ්ණෙ )
මෙන්න මේ වගේ දේවල් ගොඩක් හිතන්න ඔනේ. මාකටින් පැත්තෙන් මේ ළඟදි ආව හෙළගෝ එක හොන්දටම කරනවා, පොඩ්ඩක් එයාලගේ කේස් එක ස්ටඩී කරන්න.
ජය වේවා!

claudecode ekata kivanan 3 days,reference wesbite ekak penuwama niyameta hadnawa