අමාරුවෙන් හැදුවේ හොද ඕනි නෑ අඩුපාඩු කියපල්ලා

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මම මෙහෙම කිව්ව කියලා උඹ මේක අත අරින්න එපා, මේ ප්‍රශ්ණ වලට් උත්තර හොයාගෙන මේක නෙක්ස්ට් ලෙවල් එකට අරන් එන්න. උබ අවුරුද්දක් මහන්සි වුන නිසා මම විනාඩි 5ක් වැය කරල මගේ සත 2ක උබට කියන්නම්, තෙරෙන උදාහරනෙකුත් එක්කම.

    මේකයි ඉක්මන් එකයි අතර වෙනස මොකද්ද?
    උදා: හෙළ ගෝ එකෙන් අපිට කැමති වාහනයක්, රියදුරෙක් තෝරන්න පුළුවන්. පික්මී, උබර් එහෙම බෑ.

    මේවගේ සයිට් වල ප්‍රධාන යූසර්ලා කාන්ඩ 2යි, එකක් බඩු විකුනන අය, අනික මිලදී ගන්න අය, ඒ දෙපැත්ත ගැනම කොච්චර හිතල තියෙනවද? සහ ඒ දෙපැත්තම ඉන්න අයට මේකෙන් අපිට අන්ති වෙබ්සයිට් වලදි අපි මුහුණපාපු ප්‍රදාන ගැටලුවකට උත්තර දීලා තියෙනවද?
    උදා: හෙළගෝ ඩ්‍රයිවර් ලා කාඩ් ද කෑශ් ද කියල අහන්නේ නෑ, එයාලට ශෙනිකෙන් සල්ලි ලැබෙනවා. (හයර් යන අය )
    හෙළගෝ ඩ්‍රයිවර්ගෙන් ගන්නෙ 7%, අනිත් අය 15% ගන්නවා. (වාහන දුවන අයගෙ ප්‍රශ්ණෙ )

    මෙන්න මේ වගේ දේවල් ගොඩක් හිතන්න ඔනේ. මාකටින් පැත්තෙන් මේ ළඟදි ආව හෙළගෝ එක හොන්දටම කරනවා, පොඩ්ඩක් එයාලගේ කේස් එක ස්ටඩී කරන්න.

    ජය වේවා!
     
    • Like
    Reactions: nishan-sujeewa

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712

    ගොඩක් ඉස්තුති බ්‍රෝ අදහසට
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,484
    13,149
    113
    🌎
    50091269-1052536734918873-935500665126387712-n.jpg

    Btw site eka hodayi mchn
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    Vehicles ගිහින් district එක filter කරපුහාම මොකවත් පෙන්නන්නෙ නැතුව යනවා (colombo select කරත්)
    Buy SL නම නම් too generic වගේ , ඉක්මන්, රියසෙවන වගේ creative නමක් පුලුවන්නම් දාගන්න.
    Nsfw content filter කරන්ඩ විදිහකුත් හදාගන්ඩ තව.

    Interface එක ලස්සනයි intuitive.
     
    • Like
    Reactions: nishan-sujeewa

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    Vehicles ගිහින් district එක filter කරපුහාම මොකවත් පෙන්නන්නෙ නැතුව යනවා (colombo select කරත්)
    Buy SL නම නම් too generic වගේ , ඉක්මන්, රියසෙවන වගේ creative නමක් පුලුවන්නම් දාගන්න.
    Nsfw content filter කරන්ඩ විදිහකුත් හදාගන්ඩ තව.

    Interface එක ලස්සනයි intuitive.
    පොඩි කාලයක් දෙන්න ඉක්මනට හදන්නම් ඉස්තුති මචන්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    ඉක්මන් එකට වඩා පාවිච්චි කරන්න ආස හිතෙනෙවා ! එක පාටක් හරි දෙකක් (solid colors) විතරක් තියන තීම් එකකට යන්න බැරිද?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    colors change krpn

    AI eken dipu blue colors thiyenne thama

    BUY SL kiyna logo ekath ehmai ai eken dipu gradient eka ain krl ub logo ekk hdl dpn

    Browse categories eke thiyenne lucide-icons oka ai walin dena eka , eka wenuwata uba icon pack ekkin epan ewa supiriyt enawa

    Meke bAckend eka kohomada RUN WENNE ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Awurudak giye kohomada ban meka hadanna. :oo: claudecode ekata kivanan 3 days,reference wesbite ekak penuwama niyameta hadnawa
     
    • Like
    Reactions: nishan-sujeewa

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    හුත්තෝ උබ ලංකාව විකුණන්නද යන්නේ? අනික පකද අගට SL දැම්මේ .LK එකට? 🥴
     
    • Haha
    Reactions: nishan-sujeewa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    නිල්පාට බැනර් එකේ height එක අඩු කරල පහල catagories ටිකට වැඩි focus එකක් දුන්න නම් හොදයි.

    සුදු පාට වැඩියි.
    තව colours ටිකක් ආවනම් හොදයි
     
    • Like
    Reactions: nishan-sujeewa

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඉමේජස් ලෝඩ් වෙන්න වෙලා යනවා. webp කරපන්. එකපාර ගියපු ගමන් ඇඩ්ස් වල මොකුත් පෙන්නෙ නැ එ නිසා loading වලට skeleton.. ඇඩ් කරපන්
     
    • Like
    Reactions: nishan-sujeewa

    coder101

    Well-known member
  • Jul 20, 2018
    337
    555
    93
    Mchn UI wisenm awlak na.

    But technically cases tikak penawa:
    - Pagination ekak na, umba site eka initialize weddi serama ads load kraganne. Ads wadi unama case wei eka
    - E load wena data tika kelinma JSON format eken tiyenawa. umbage site eke ad daapu untikawa ekaparinma scrape krala wena mokkkuhri tikak promotion ekak unath gahanna puluwan, mokada serama details tiyeanwane

    Login registration welanm baluwe na. passe welawaka security side eka balala kiyannam.
     
    • Like
    Reactions: nishan-sujeewa