අමාරු දේවල් අහන්නෑ.. දැන්වත් විවාදයට එන්න..- දිලිත් යලි අනුර දන්වයි…

shenat

Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    අනුර ස්ටේජ් වල මයික් එක පැලෙන්න කෑ ගැහුවට දිලිත් ට ගු බයයි වගේ🤣🤣

    උබ රනිල්ගෙ ඇඳේ ඉන්නව වගේ දින්නපොලිත් කකුල් පළල් කරන් අනුරට කතා කරනව මැවිල පෙනුන නේද? 🫢😹
     
    • Haha
    Reactions: Xi Jinping

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අන්ර නොයන හේතුව මහින්ද අන්ර එක්ක විවාදෙට නොයන හේතුවම තමා බං.

    ඕක මොළේ කළදක් තියෙන ඕනෙ එකෙක්ට තේරෙන සරල දෙයක්.
     
    • Like
    Reactions: Xi Jinping

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    images

    dilith pons mahinda bayyek
     
    • Like
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔය Class එකක් පොන්නයෝ මේ වගේ බොරු සමාජ ගත කරන නිසා තමා සමාජ මාධ්‍ය පනතක් ගෙන්න උනේ

    රට හදනවා කියන එවුන් මඩ ගහන්නේ ඇයි🤣
    යහපත් කල්ක්‍රියාව උගන්නන ක්ලාස් එකක් නේද නූගත් බයියෝ? තව කඩේ පලයන් 🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අනුර- ප්‍රාදේසිය සභාවක හරි ජන්දේ ඉල්ලා එන්න 😁.

    ජෙප්පන්ට අනුව ට්‍රම්ප් වගේ අයට රටක් කරන්න බෑ අනිවාර්යයෙන් ප්‍රාදේසිය සභාව පස් ටෙන්ඩර් එකක් හරි උස්සන හැටි අවබෝධය තිබිය යුතුයි
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනුර- ප්‍රාදේසිය සභාවක හරි ජන්දේ ඉල්ලා එන්න 😁.

    ජෙප්පන්ට අනුව ට්‍රම්ප් වගේ අයට රටක් කරන්න බෑ අනිවාර්යයෙන් ප්‍රාදේසිය සභාව පස් ටෙන්ඩර් එකක් හරි උස්සන හැටි අවබෝධය තිබිය යුතුයි
    අනිවාර්යන් සහෝ ගොටබය මහත්තය කරා වගෙම ඩිලිට් මහත්තයත් හොදටම කරනව එක විශ්වාසයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මන් දැක්කා බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවො දිලිත් ජයවීරට විවාදෙකට කතා කළා. හැබැයි පොර තාම උත්තරයක් දුන්නේ නෑ කැමතිද කියලා. සමහරවිට අනුර දිලිත්ට බයයි වගේ දිලිත් බත්තරමුල්ලේ සීලරතන හමුදුවුරුවොන්ට බය ඇති :oo: :oo: :oo: :eek:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අනුර- ප්‍රාදේසිය සභාවක හරි ජන්දේ ඉල්ලා එන්න 😁.

    ජෙප්පන්ට අනුව ට්‍රම්ප් වගේ අයට රටක් කරන්න බෑ අනිවාර්යයෙන් ප්‍රාදේසිය සභාව පස් ටෙන්ඩර් එකක් හරි උස්සන හැටි අවබෝධය තිබිය යුතුයි
    අනිවාර්යන් සහෝ ගොටබය මහත්තය කරා වගෙම ඩිලිට් මහත්තයත් හොදටම කරනව එක විශ්වාසයි 2 :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අනිවාර්යන් සහෝ ගොටබය මහත්තය කරා වගෙම ඩිලිට් මහත්තයත් හොදටම කරනව එක විශ්වාසයි
    කරනවා පම්කක , අපිට විසාල සබ්දයක් ඇහෙයි එච්චරයි
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කරනවා පම්කක , අපිට විසාල සබ්දයක් ඇහෙයි එච්චරයි
    ඒක තමා කිවේ ගොටබය මහත්තය කරපු විදිහටම කරයි කියල :lol:
     
    Sen-lu

    Well-known member
  • මයිනා වැඩක් නැහැ නේ පචයා ගැන නේ කථා කරන්නේ 🤣
    මොකද වැඩක් නැත්තෙ දෙන්නම නොයන්නෙ එකම හේතුවකට තමා. ඒ දවස්වල මහින්ද ඉස්සරහ අනුර දේසපාලනයෙන් ලපටි සොන්නයෙක් වගේම තමා දැන් අනුර ඉස්සරහ දිලිත් කියන්නෙ දේසපාලනයෙන් ලපටි සොන්නයෙක්.

    ඉස්සර මහින්ද අනුරත් එක්ක විවාදෙට ආවනම් මහින්දට නැතිවෙන්න දේවල් තිබ්බට අනුරට නැතිවෙන්න දේවල් නෑ. දැනුත් අනුර දිලිත් තත්වෙ ඕකම තමා. උඹත් වේස මායමට ඇහුවට ඕව නොදන්නව නෙවේනෙ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොකද වැඩක් නැත්තෙ දෙන්නම නොයන්නෙ එකම හේතුවකට තමා. ඒ දවස්වල මහින්ද ඉස්සරහ අනුර දේසපාලනයෙන් ලපටි සොන්නයෙක් වගේම තමා දැන් අනුර ඉස්සරහ දිලිත් කියන්නෙ දේසපාලනයෙන් ලපටි සොන්නයෙක්.

    ඉස්සර මහින්ද අනුරත් එක්ක විවාදෙට ආවනම් මහින්දට නැතිවෙන්න දේවල් තිබ්බට අනුරට නැතිවෙන්න දේවල් නෑ. දැනුත් අනුර දිලිත් තත්වෙ ඕකම තමා. උඹත් වේස මායමට ඇහුවට ඕව නොදන්නව නෙවේනෙ.
    මු මේකේ එවුන් අවුස්සන්න දාන ඒව බන් මුනුත් ඇවිස්සිල උට ආතල් එකක් දෙනව.
     
    • Like
    Reactions: Sen-lu

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,158
    1
    58,514
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පන්ට මේ වෙලාවේ විවාදයකින් කිසිම වාසියක් නෑ. මට උනත් පුළුවන් වෙයි ප්‍රසිද්ධ විවාදයකදී අනුරගේ කට වහන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    මොකද වැඩක් නැත්තෙ දෙන්නම නොයන්නෙ එකම හේතුවකට තමා. ඒ දවස්වල මහින්ද ඉස්සරහ අනුර දේසපාලනයෙන් ලපටි සොන්නයෙක් වගේම තමා දැන් අනුර ඉස්සරහ දිලිත් කියන්නෙ දේසපාලනයෙන් ලපටි සොන්නයෙක්.

    ඉස්සර මහින්ද අනුරත් එක්ක විවාදෙට ආවනම් මහින්දට නැතිවෙන්න දේවල් තිබ්බට අනුරට නැතිවෙන්න දේවල් නෑ. දැනුත් අනුර දිලිත් තත්වෙ ඕකම තමා. උඹත් වේස මායමට ඇහුවට ඕව නොදන්නව නෙවේනෙ.
    පචයා යන්නේ නැත්තේ මහින්දත් එක්ක දාපු ඩීල් එළියට එයි කියලා බයේ බන්🤣🤣
     
    • Like
    Reactions: kamatha

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    debate kathawa antigen baiyata publicity eka ganna karana marketing trick ekak. antigen baiyawa ballek ganan ganneth nathi nisa, uta campaign karanna attention eka kawruth denna nathi nisa attention ganna karana move ekak.
    ekanisa balanne attention eka thiyena ekek ekka debate ekak dagena utath eken podi hari attention ekak hadaganna.

    anura or sajith or anyone antigen goo hora ekka debate walata yanna one na.