අමාරු දේවල් අහන්නෑ.. දැන්වත් විවාදයට එන්න..- දිලිත් යලි අනුර දන්වයි…

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ගෝටාභය මහත්තයත් නරක මිනිහෙක්‌ නෙවි මචන්

    වටේ හිටි උන් තමා එතුමව ඇන්දුවෙ.

    ඔව්.

    ගොඨාභයගෙ තිබ්බ හොද මොනවද?
     
    • Like
    Reactions: Xi Jinping

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගෝටාභය මහත්තයත් නරක මිනිහෙක්‌ නෙවි මචන්

    වටේ හිටි උන් තමා එතුමව ඇන්දුවෙ.

    ඔව්.


    ඔව් ඒක හරි
    ගෝටා අවුලක් නෑ

    වටේ සෙට් එක තමා කරන්න දුන්නෙ නැත්තෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද?

    Augmented Reality ඇප් එකෙන් රටේ ප්‍රශ්න එකින් එක විසඳගෙන ආවෙ. රටම කාබනික කරල ඉවර කරන්න දුන්නෙ නෑ ජෙප්පො රට හැදෙනවට බයේ උදැල්ල දැම්මා. මං හිතන්නෙ ලපයා ඇප් එක හැක් කරා. ඊට පස්සෙ ආර්ථිකය ඇප් එකෙන් කියපු විදියට ගොඩදාගෙන ආවෙ සර්. ඒකටත් අරගල ජෙප්පො වැඩේ දුන්නා. සර්ව එළවල පාර්ලිමේන්තුවෙදි රනිල්ව ජනාධිපති කරා.

    ඕව ඉතින් හැමෝම දන්නෙ නෑ. ඕක හරියට කරන්න දුන්න නං මේ වෙනකොට මේ ප්‍රශ්න නෑ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    දිලිත් අනුර ප්‍රශ්නේ පැත්තකින් තියමුකෝ. අනුරයට කාංචනයා අභියෝගයක් කරා ප්‍රසිද්ධ විවාදෙකට එන්න කියලා. අදවෙනකල් ආවේ නෑ. එක එකාට එන්තරවාසි යැව්වා,ඒවාටවෙච්ච දෙයක් නෑ. දිලිත් එක්ක විවාදෙකටයන්න බය එකා කොහොමද රටක් බාර ගන්නෙ? ගෝඨාභයරැල්ල Part 02 වගේ මට නම් පෙන්නේ. ආයෙත් මේ රට අත්දැකීම් නැති එකෙක්ගේ අතට ගිහින් ලෙල්ලටම කෙලවෙලා මුල ඉදන් පටන් ගන්න උනොත් එදාටත් මේරට භාර ගන්නමොකෙක්වත් නෑ. මට නම් හිතෙන්නෙම 2024 ඡන්දයක් නොතියා ඉන්න එකම හොදයි. ඡන්දේ දෙන්න තරම් වටින කිසිම අපේක්‍ෂකයෙක් පේන තෙක්මානයකම නෑ.:sorry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,238
    113
    Forest
    As a politician Anura should not go to this debate for any reason at all :rofl: There is nothing to be gained and by going to this debate Anura is making Dilith a bigger politician.

    අපි නොදන්න දිලිත් කොම්බු උත්තා

    දිලිත් අනුර ප්‍රශ්නේ පැත්තකින් තියමුකෝ. අනුරයට කාංචනයා අභියෝගයක් කරා ප්‍රසිද්ධ විවාදෙකට එන්න කියලා. අදවෙනකල් ආවේ නෑ. එක එකාට එන්තරවාසි යැව්වා,ඒවාටවෙච්ච දෙයක් නෑ. දිලිත් එක්ක විවාදෙකටයන්න බය එකා කොහොමද රටක් බාර ගන්නෙ? ගෝඨාභයරැල්ල Part 02 වගේ මට නම් පෙන්නේ. ආයෙත් මේ රට අත්දැකීම් නැති එකෙක්ගේ අතට ගිහින් ලෙල්ලටම කෙලවෙලා මුල ඉදන් පටන් ගන්න උනොත් එදාටත් මේරට භාර ගන්නමොකෙක්වත් නෑ. මට නම් හිතෙන්නෙම 2024 ඡන්දයක් නොතියා ඉන්න එකම හොදයි. ඡන්දේ දෙන්න තරම් වටින කිසිම අපේක්‍ෂකයෙක් පේන තෙක්මානයකම නෑ.:sorry:
    උබ හිතන්නේ රටේ ඉන්න ඔක්කොටම බයියොන්ට වගේ පිස්සු කියලද දකින දකින එකත් එක්ක පැටලි පැටලී ඉන්න
    ------ Post added on Jan 28, 2024 at 10:56 PM
     

    Sen-lu

    Well-known member
  • දිලිත් අනුර ප්‍රශ්නේ පැත්තකින් තියමුකෝ. අනුරයට කාංචනයා අභියෝගයක් කරා ප්‍රසිද්ධ විවාදෙකට එන්න කියලා. අදවෙනකල් ආවේ නෑ. එක එකාට එන්තරවාසි යැව්වා,ඒවාටවෙච්ච දෙයක් නෑ. දිලිත් එක්ක විවාදෙකටයන්න බය එකා කොහොමද රටක් බාර ගන්නෙ? ගෝඨාභයරැල්ල Part 02 වගේ මට නම් පෙන්නේ. ආයෙත් මේ රට අත්දැකීම් නැති එකෙක්ගේ අතට ගිහින් ලෙල්ලටම කෙලවෙලා මුල ඉදන් පටන් ගන්න උනොත් එදාටත් මේරට භාර ගන්නමොකෙක්වත් නෑ. මට නම් හිතෙන්නෙම 2024 ඡන්දයක් නොතියා ඉන්න එකම හොදයි. ඡන්දේ දෙන්න තරම් වටින කිසිම අපේක්‍ෂකයෙක් පේන තෙක්මානයකම නෑ.:sorry:
    හා හා පොල් පැලේ 😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    මැදමුලනේ ගූ පරෙයියට රෙද්දේ රෙවිලා 🤭 🤭 🤭
    පචයා නම් අන්න දිලිත් ට බය වෙලා පුලුවන්නම් බිත්තර කට්ටක් හොයලා අරන් ගිහින් දීපන් හැංගෙන්න🤦
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    මට වයස 25ක් විතර. judo ප්‍රක්ටිස් කරන හින්දා ඕන වලියකට බහින්න දෙපාරක් හිතුවේ නැහැ. දවසක් මං පාරේ යනකොට මේ දෙක වසරේ පොඩි එකෙක් ඇවිල්ලා ඇයි යකෝ මොකද කියන්නේ ගේමද ගගා හමනෙන්න එනවා. මං මුලින් දැක්කේ නැහැ වගේ ගියා. දැන් දැන් මු හිතන්නේ මුට බයේ කියලා. දැන් නම් දෙන්න හිතෙනවා කන් පැලෙන්න. උබල මොකද කියන්නේ? ගහන්නද මූට?

    ප්.ලි. පෝස්ට් එක අදාල නැහැ මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක්.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    dilith ponnaya anuragen puka pala ganna eka kese wethath, thread eka dapu @2osama ta kiriye kattiya puke erala nathi wennama