අමිල 90210 අය්යට සුබ උපන් දිනයක් වේවා !

ALii

Member
Nov 6, 2009
1,554
69
0
සමාවෙන්න ඕන හැමෝම.:sorry:(දවසකට පෙර සුබ පැතුමක් දාලා ඇති කියල හිතුවෙ නෑ.)
apoyi apoyi kawda oowaa ganan ganne :P choooti vihiluwak kale:dull:
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
පුංචි වුනත් වරදක් නම් සමාව ඉල්ලන්නම ඕන-වරද හදාගන්නත් ඕන:yes:.නැත්තං මේක වැරදිවලින්ම පිරිලා යයි නේ:D
oyta vadaa samaawa illanna onaa veradi kochchara wenawada:)
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Happy_Birthday.gif
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අමිල ඊයෙ රෑ බීල වෙරි වෙලා තාම නිදි වෙන්නැති.