උඹ දැම්ම පෝස්ට් එක මැකුවද කියන්න නම් මම දන්නේ නැහැ.
මට එදා මෙදාතුර අමිහිරිම අත්දැකීම තමා මම විශ්වාස කරපු කෙනා විශ්වාසෙ කඩ කිරීම.
ඕව ඔහොම තමා! මාස ගාණක් යනකම් දුක තිබුන.
මොනවා නැතත් යාලුවොන්ට කියන්න කලින් මගේ මූණට කියන්න තිබුන මගේ පෙනුම එක්ක පාරේ යන්න බැහැ කියන එක!
හ්ම්! නවු අයෑම් හැපීලි සිංගල්! එක්කෝ කැෂුවල්, එහෙම නැතිනම් fwb තමයි!