අමිහිරි පිලිකුල්සහගත මතක

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ගෙදර ළඟ ඉදල පාරට 1km වගේ තියෙනවා. කවුරුහරි ඉතින් වාහනේ නවත්තනවානම් හරි ලොකු දෙයක් ඒ දවස්වල. තාත්තාගේ ගෙදර අය අපිට සැලකුවේ නැහැ. ඉස්සර මමයි අම්මයි වැස්සේ පයින් යද්දී නෑදයෝ අපිට වාහනේ නවත්තන්නේ නැතිව යනවා. හෙන දුක හිතෙනවා ඒ වෙලාවට... අද මට තියෙන වාහන ගන්න උන්ට හිතන්නත් බැහැ :)
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    ekak dekak kiyapan, apitath wela thiyenanawanan, it will help your coping process

    I once stood near Musaeus for 3 hours just to talk to a girl, and she only talked 2 or three words
    LOL. my class finished @ 5 and I stood till 6 only to see her face on Sundays (no luck somedays) only to findout she has a bf after 5 or so months. never spoke either...I knew her sister (my age ) and her friends 'nonjal hinawak danawa' when see me. so embarrassing....

    chora unahama thama pannaraya labenne, chora wenda baya wen na..mt nan dan chora weena eka gaanak na lol
     
    • Like
    Reactions: narihashan

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ දැම්ම පෝස්ට් එක මැකුවද කියන්න නම් මම දන්නේ නැහැ.
    මට එදා මෙදාතුර අමිහිරිම අත්දැකීම තමා මම විශ්වාස කරපු කෙනා විශ්වාසෙ කඩ කිරීම.
    ඕව ඔහොම තමා! මාස ගාණක් යනකම් දුක තිබුන.
    මොනවා නැතත් යාලුවොන්ට කියන්න කලින් මගේ මූණට කියන්න තිබුන මගේ පෙනුම එක්ක පාරේ යන්න බැහැ කියන එක!
    හ්ම්! නවු අයෑම් හැපීලි සිංගල්! එක්කෝ කැෂුවල්, එහෙම නැතිනම් fwb තමයි!