අමුතුම හැඟීමක්

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28






    :love:



    ලේසියෙන් එකෙක්ට Eminemව පෙන්නන්න බැරුව යන්නේ නෑනේ බං. ;)

    ට්‍රයි කරලා බලපන් ගෙදරින් ප්‍රශ්න, ලව් කේස් , ඔෆිස් එකේ , යුනි එකේ ඕන ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට.. :)


    eminem ගේ මම කැමතිම එකක් බන් මේක.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මෙන්න මගෙන් දායකත්වය. අහලා නැත්නම් අනිවා අහපන්.

     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වැදගත් ත්‍රෙඩ් එකක් මචන්. මේ වීඩියෝ ටික මම වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරල දාන්න හිටියෙ. උඹ මුලින් ඕපන් කරපු නිසා මම මේකෙ පොස්ට් කරනව. උඩින් පල්ලෙන් නැතුව වෙලාව අරන් අහල බලපල්ල.

    How to Set and Achieve any Goal you Have in Your Life - with John Assaraf Part 1



    Part 2 - How to Set and Achieve any Goal you Have in Your Life - with John Assaraf



    How to Learn Faster



    How to have more CONFIDENCE



    How to Design Your Destiny



    How to Design the Perfect Day



    obin Sharma on "How to Wake Up Early"

     
    Last edited: