අමුතුයි මෙ සීත දුරුත්ත

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මෙය පාට තරඟය ගැන කල පුංචි නිර්මාණයක් වුනත් ලැබුන ප්‍රතිචාර්යයන් ඉතා අගේය. අදහස් දැක්වූ හැමට ගොඩක් ස්තුතියි!
 
ඉඳහිට හරි අමුතු අදහස්වලින් යුතු නිර්මාණයක් දකින්න ලැබීම ලොකු දෙයක්:)
සීත දුරුත්ත ගිනියම් වෙලා.....!අනේ මෙහෙම කරුනාවක් හැමදාම තියනව නම්..!
:lol:
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඉඳහිට හරි අමුතු අදහස්වලින් යුතු නිර්මාණයක් දකින්න ලැබීම ලොකු දෙයක්:)
සීත දුරුත්ත ගිනියම් වෙලා.....!අනේ මෙහෙම කරුනාවක් හැමදාම තියනව නම්..!:lol:
ස්තුතියි සොයුරිය!
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
සියුම්ව ගැමි සමාජයේ යතර්තයක් ඉස්මතු කරන්න දැරූ උත්සහයක් .. බොහොම අපූරුයි.... දිගටම නිරමාන කරනයේ යෙදෙන්න ..... ඔබට ජය ...!

punchi minussunwa kattiyatama mathak wenne ma kalaye witharai ne .. anik kala walata un unnada malada kiyalawath danne naha...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සියුම්ව ගැමි සමාජයේ යතර්තයක් ඉස්මතු කරන්න දැරූ උත්සහයක් .. බොහොම අපූරුයි.... දිගටම නිරමාන කරනයේ යෙදෙන්න ..... ඔබට ජය ...!

punchi minussunwa kattiyatama mathak wenne ma kalaye witharai ne .. anik kala walata un unnada malada kiyalawath danne naha...

bohoma sthutiy soyura.
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
අපූරුයි.
දේශපාලනය එහෙමත් නැත්නම් මැතිවරන කාලය පිළිබද කවුරුත් නොලියන දෙ ඔබ ලියා ඇත.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපූරුයි.
දේශපාලනය එහෙමත් නැත්නම් මැතිවරන කාලය පිළිබද කවුරුත් නොලියන දෙ ඔබ ලියා ඇත.
බොහෝම ස්තුතියි සොයුරිය.