අමුතුයි මෙ සීත දුරුත්ත

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අමුතුයි මෙ සීත දුරුත්ත

SeDur09.JPG
 
  • Like
Reactions: Zeus and thm14

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
වෙනස් නිර්මාණයක් .................
දිගටම නිර්මාණයේ යෙදෙන්න....මම සුබ පතනවා........
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සීත දුරුත්තෙ අමුත්ත හරිම ලස්සනට නිර්මාණයට නගලා තියෙනවා...
    අපූරුයි සහෝ. සුභ පැතුම් දිගටම නිර්මාණ කරන්නට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ක‍වි‍ නි‍මි‍ත්‍ත හ‍රි‍ම‍ අ‍පු‍රු‍යි‍..

    කා‍ලෝ‍චි‍ත‍ පා‍ට ත‍ර‍ඟය‍ දෙ‍ස‍ සැ‍බෑ‍ ඇ‍සි‍න්‍ බ‍ලන්න දැ‍රූ‍ සා‍ර්ථක, ප්‍ර‍හ‍ස‍න‍ය‍ මු‍සු‍ කා‍ව්‍ය සං‍ග්‍ර‍හ‍ය‍ක්‍..

    ඔ‍බ‍ට‍ දි‍ගු‍ ග‍ම‍න‍ක‍ට ම‍ගේ‍ හ‍ද‍ පි‍රි‍ පැ‍තු‍ම් ස‍හෝ‍ද‍ර‍යා‍..

    ගඟක්‍ සේ‍ නො‍නැ‍ව‍තී‍ ඔ‍බේ‍ හ‍ද‍ව‍තේ‍ පැ‍න න‍ගි‍න ක‍වි‍ සි‍තු‍වි‍ලි‍ ධා‍රා‍ව පො‍දු‍ ජ‍න‍තා‍ සි‍ත්‍ ස‍න්‍තර්ප‍න‍ය‍ හා‍ අ‍භි‍වෘ‍ද්‍ධි‍ය‍ උ‍දෙ‍සා‍ම බා‍ධක ග‍ල්‍ ප‍ර‍ ම‍ග හ‍ර‍වා‍ ඉ‍දි‍රි‍ය‍ට‍ම‍ ග‍ලා‍ ගෙ‍න‍ ය‍න්න ඉ‍ඩ හ‍රි‍න්න..

    ඔ‍බ‍ට‍ ජ‍ය‍....
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උපහාසයෙන් යුතුව තම්න්ම තරවන ආත්මාර්තකාමී දේශපාලන න්‍යායපත්‍රයට පහර දීලා.,..මරු!!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ස්තුතියි!

    මෙ නිර්මානය ගැන අදහස් දැක්වූ ඔබ සැමට මගේ ස්තුතිය.

    මෙතැනට අලුත් මා ඔබෙන් ලද සහයෝගය, දිරිගැන්වීම වචනයෙන් ගෙනහැර දැක්වීම අසීරුයි. හිස ඔසවන විට අනින්න බලන සමාජයක මෙවන් පිරිසක් සිටීම විශේෂයි, ඔවුන් අතර ඉන්න ලැබීම අගේය. දින ගනනාවක් තුල ආ ගමන සනිටුහන් කරන්නේ එයයි මට සිතේ.

    එමෙන්ම වැරදි ඇතොත් ද පෙන්වා දෙන්න.

    ඔබට ජය පතමි සොයුර/සොයුරිය...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    වෙනස් නිර්මාණයක් .................
    දිගටම නිර්මාණයේ යෙදෙන්න....මම සුබ පතනවා........
    මෙය දිරිගැන්වීමකි, ස්තුතියි මිතුර
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සීත දුරුත්තෙ අමුත්ත හරිම ලස්සනට නිර්මාණයට නගලා තියෙනවා...
    අපූරුයි සහෝ. සුභ පැතුම් දිගටම නිර්මාණ කරන්නට....
    ලස්සන නිර්මාණ කර EK සරසන ඔබ සොයුරිය තැබූ සටහන, නිර්මාණය ඇගයීම ගොඩාක් වැදගත්. ස්තුතියි සොයුරිය.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සැබෑ වෙනසක් අපේක්ශාවෙන්ලු
    ඔය වෙනස ;)

    හොද නිර්මාණයක්

    බෙහොම ස්තුතියි සොයුරිය.

    පාට කාරයො දිනන්න දරණ බර දිනුවාට පසුව දිනවන්න වෙහෙසූවන් මත පැටවීම්යි කවදත් වෙන වෙනස.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අමුතුයි ඔබේ කවත් සීත දුරුත්ත වගේම... ලස්සනයි ඊටත් වඩා...අපූරු නිර්මාණයක් යාළුවා...

    බෙහොම ස්තුතියි යාලු, ඔබේ සටහන ශක්තියකි
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ක‍වි‍ නි‍මි‍ත්‍ත හ‍රි‍ම‍ අ‍පු‍රු‍යි‍..

    කා‍ලෝ‍චි‍ත‍ පා‍ට ත‍ර‍ඟය‍ දෙ‍ස‍ සැ‍බෑ‍ ඇ‍සි‍න්‍ බ‍ලන්න දැ‍රූ‍ සා‍ර්ථක, ප්‍ර‍හ‍ස‍න‍ය‍ මු‍සු‍ කා‍ව්‍ය සං‍ග්‍ර‍හ‍ය‍ක්‍..

    ඔ‍බ‍ට‍ දි‍ගු‍ ග‍ම‍න‍ක‍ට ම‍ගේ‍ හ‍ද‍ පි‍රි‍ පැ‍තු‍ම් ස‍හෝ‍ද‍ර‍යා‍..

    ගඟක්‍ සේ‍ නො‍නැ‍ව‍තී‍ ඔ‍බේ‍ හ‍ද‍ව‍තේ‍ පැ‍න න‍ගි‍න ක‍වි‍ සි‍තු‍වි‍ලි‍ ධා‍රා‍ව පො‍දු‍ ජ‍න‍තා‍ සි‍ත්‍ ස‍න්‍තර්ප‍න‍ය‍ හා‍ අ‍භි‍වෘ‍ද්‍ධි‍ය‍ උ‍දෙ‍සා‍ම බා‍ධක ග‍ල්‍ ප‍ර‍ ම‍ග හ‍ර‍වා‍ ඉ‍දි‍රි‍ය‍ට‍ම‍ ග‍ලා‍ ගෙ‍න‍ ය‍න්න ඉ‍ඩ හ‍රි‍න්න..

    ඔ‍බ‍ට‍ ජ‍ය‍....
    අප රටේ ඇති පාට-තරඟය මා එතරම් ප්‍රිය කරන විශයක් නොවූවත් මෙ වයිරස/වින්නැහියෙ පැත්තක් ගෙනහැර දක්වන්න අදහස් කලා මෙ නිර්මානය තුලින්. ලැබුන ප්‍රතිචාර්යන් ලොකු සතුටක්.

    ඔබෙන් ලැබෙන අනුබලය විශාල ශක්තියකි, දහිරියක්.
    බොහොම ස්තුතියි සොයුර.