කොල්ලෙක් පදින්නෙ. ඌව වැටෙනව.scooty එකක් පැදන් එන නම්කි කෙනෙක් දැක්කොත් කකුල් දෙකට වැද වැද දුවපන් අලි කොටි මිනිස්සු කියලා වෙනසක් නෑ ඕනේ එකෙක්ව හප්පනවා
ඔව්නේ දැන් දැක්කෙකොල්ලෙක් පදින්නෙ. ඌව වැටෙනව.
හප්පල නිකන් ඉන්නෙත් නෑ. හැප්පිච්ච එකාට සද්දෙත් දාලා පොලීසියෙ එවුන්ට උක දීලා වාත කරනව. ඕකුන්ට කාර් එකක් එහෙම හම්බුනාම ඉඳල හමාරයිscooty එකක් පැදන් එන නම්කි කෙනෙක් දැක්කොත් කකුල් දෙකට වැද වැද දුවපන් අලි කොටි මිනිස්සු කියලා වෙනසක් නෑ ඕනේ එකෙක්ව හප්පනවා
රෑට අලියව පේන්නෙ නැහැ මචන්බෙල්ලන්විල පෙරහරට ගෙනාපු අලියෙක් පෙරහැර ඉවර වෙලා ආපහු යනකොට මහරගම දී ප්‍රයිවෙට් බස් එකකින් හප්පලා තිබුනා.
උසාවියේදී ඇහුවාම ඩ්‍රයිවර් කියලා තිබුනේ අලියා ව දැක්කේ නැහැයි කියලයි.
මේ බයික් කාරයාත් අලියාව දැක්කේ නැද්ද කොහෙද?
ඒකත් ඇත්ත තමයි.රෑට අලියව පේන්නෙ නැහැ මචන්
මමත් එක දවසක් ලඟටම ආවට පස්සෙ දැක්කෙ. අලියා ගොඩක් උස නිසා ඌව එක සැරේට සම්පූර්නයෙන්ම පේන්නෙත් නැහැ, පාරෙ අලි යන එක කොමන් දෙයක් නොවන නිසා අපිට එක සැරේම ක්ලික් වෙන්නෙත් නැහැ අලියෙක් කියලා.