අමුතු ආකරයේ රිය අනතුරක්

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    scooty එකක් පැදන් එන නම්කි කෙනෙක් දැක්කොත් කකුල් දෙකට වැද වැද දුවපන් අලි කොටි මිනිස්සු කියලා වෙනසක් නෑ ඕනේ එකෙක්ව හප්පනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,836
    1
    58,104
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    scooty එකක් පැදන් එන නම්කි කෙනෙක් දැක්කොත් කකුල් දෙකට වැද වැද දුවපන් අලි කොටි මිනිස්සු කියලා වෙනසක් නෑ ඕනේ එකෙක්ව හප්පනවා
    කොල්ලෙක් පදින්නෙ. ඌව වැටෙනව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    scooty එකක් පැදන් එන නම්කි කෙනෙක් දැක්කොත් කකුල් දෙකට වැද වැද දුවපන් අලි කොටි මිනිස්සු කියලා වෙනසක් නෑ ඕනේ එකෙක්ව හප්පනවා
    හප්පල නිකන් ඉන්නෙත් නෑ. හැප්පිච්ච එකාට සද්දෙත් දාලා පොලීසියෙ එවුන්ට උක දීලා වාත කරනව. ඕකුන්ට කාර් එකක් එහෙම හම්බුනාම ඉඳල හමාරයි
     
    • Haha
    Reactions: Zeuz

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    බෙල්ලන්විල පෙරහරට ගෙනාපු අලියෙක් පෙරහැර ඉවර වෙලා ආපහු යනකොට මහරගම දී ප්‍රයිවෙට් බස් එකකින් හප්පලා තිබුනා.

    උසාවියේදී ඇහුවාම ඩ්‍රයිවර් කියලා තිබුනේ අලියා ව දැක්කේ නැහැයි කියලයි.

    මේ බයික් කාරයාත් අලියාව දැක්කේ නැද්ද කොහෙද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බෙල්ලන්විල පෙරහරට ගෙනාපු අලියෙක් පෙරහැර ඉවර වෙලා ආපහු යනකොට මහරගම දී ප්‍රයිවෙට් බස් එකකින් හප්පලා තිබුනා.

    උසාවියේදී ඇහුවාම ඩ්‍රයිවර් කියලා තිබුනේ අලියා ව දැක්කේ නැහැයි කියලයි.

    මේ බයික් කාරයාත් අලියාව දැක්කේ නැද්ද කොහෙද?
    රෑට අලියව පේන්නෙ නැහැ මචන්
    මමත් එක දවසක් ලඟටම ආවට පස්සෙ දැක්කෙ. අලියා ගොඩක් උස නිසා ඌව එක සැරේට සම්පූර්නයෙන්ම පේන්නෙත් නැහැ, පාරෙ අලි යන එක කොමන් දෙයක් නොවන නිසා අපිට එක සැරේම ක්ලික් වෙන්නෙත් නැහැ අලියෙක් කියලා.
     
    • Haha
    Reactions: hitlermash

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    රෑට අලියව පේන්නෙ නැහැ මචන්
    මමත් එක දවසක් ලඟටම ආවට පස්සෙ දැක්කෙ. අලියා ගොඩක් උස නිසා ඌව එක සැරේට සම්පූර්නයෙන්ම පේන්නෙත් නැහැ, පාරෙ අලි යන එක කොමන් දෙයක් නොවන නිසා අපිට එක සැරේම ක්ලික් වෙන්නෙත් නැහැ අලියෙක් කියලා.
    ඒකත් ඇත්ත තමයි.