අමුතු කතන්දර පොඩ්ඩක්

gepa

Well-known member
  • අමුතු කතන්දර පොඩ්ඩක්

    මචංලා මම එෆ් බී එකේ පේජ් එකක් කරනවා අමුතු කතා කියලා..පහලින් තියෙන්නේ ඒකේ මම දාල තියන ඒවා ටිකක්..කස්ටිය පොඩ්ඩක් බලලා සැටිස් වගේ නං ලයික් පාරකුත් දාන්ඩෝ..එලකිරියට ජය


    ශබ්දයේ වේගයටත් වඩා වේගයෙන් යන සුපර් සොනික් යානයක පිංතූරයක් තමයි මේ දැක්වෙන්නේ..

    998241_514062602009645_178983368_n.jpg



    ගැලියම් කියන ලෝහය ඔබේ අතේ උශ්නත්වයට දිය වෙනවා..ගැලියම් ෆැරන්හයිට් අසු පහේදී දියවෙනවා

    1174687_512547008827871_1102429122_n.jpg



    ඇඳ මකුනන්ට ආහරයක් නැතුව වසරක් ඉන්න පුලුවන්ලු

    533918_503687103047195_1259061975_n.png



    මේ අලුත ඉපදුනු පිඹුරු පැටව් දෙන්නෙක්

    969803_503529993062906_1282262830_n.jpg



    ජනප්‍රිය VIETNAMESE SNAKE WINE..විශකුරු නාගයින් සහ ගෝනුස්සන් යොදාගෙනයි නිශ්පාදනය වෙන්නේ

    1097960_502754889807083_1562795957_n.jpg



    චීන සොල්දාදුවන් හමුදා පෙරට්ටු වලදී මේ ආකාරයට ඉඳිකටු මගින් කොලර් සකසා ගන්නවා

    1004490_502754753140430_1947643844_n.jpg



    2005 වසරෙදි තුර්කියේ එක බැටලුවෙක් කන්දෙන් පහලට පැන සිය දිවි නසා ගන්න ආකාරය දැකලා තවත් එතනින්ම 500ක් බැටලුවන් පැනලා සිය දිවි නසා ගෙන තියනවා..මේ ඒ මියගිය බැටලුවන්ගේ දුර්ලබ චායාරූපය

    24273_502209423194963_848886283_n.jpg



    ඉංදියානු ජාතිකයෙක් කාන්තාවක් කැමති කරවාගැනීමට බලාපොරොත්තුවෙන් යූරෝ 14000ක වටිනාකමක් ඇති රත්තරන් ඇඳුමක් ඇඳන්

    969571_501637679918804_1492911077_n.jpg



    Jesus Christ lizard ට මේ විදියට වතුර උඩින් දුවන්න පුලුවන්

    1011390_501236886625550_598538703_n.jpg



    බෝල් පොයින්ට් පෑනක ක්ලෝස් අප් එකක්

    548869_500708473345058_1278164718_n.jpg


    ලෝකයේ අපූර්වතම ස්ථානයක්..මේ පැරගූවේ,බ්‍රසීල,ආජන්ටිනා දේශසීමා වෙන වන තැනක්

    561766_500257226723516_1538458513_n.jpg



    චීනයේ පන්ති කාමර වල ලමයින්ට විනාඩි විස්සක් නිදාගන්න දෙනවලු පාඩම් කටයුතු හොඳින් කරගන්න

    1016232_495427413873164_1556098244_n.jpg




    පඩයක් යන වේලාවට ලගින් ගිනිකූරක් තිබ්බොත් පිලිස්සුම් ඇති කරන්න පුලුවන්..මොකද එහි අඩංගු මීතේන් සහ හයිඩ්‍රජන් වහා ගිනි ඇවිලෙනසුලු වායුන් නිසා..


    Launching_herself.jpg
     
    Last edited:

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    ඒ ටික නං පට්ටයි..ඔන්න ලයික් පාරකුත් දැම්මෝ
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ඈත්තට මම දෑන්නේ දන්නේ උබ එහෙම වෑඩකට ඈති වෑඩක් කරනව කියල....

    උබ කියන විදියට දෑන් ක්ලික් කරොත් අන්ල්යික් තමා:lol:....එල එල ඔහොම යමු...:)