අමුතු කතන්දර පොඩ්ඩක්
මචංලා මම එෆ් බී එකේ පේජ් එකක් කරනවා අමුතු කතා කියලා..පහලින් තියෙන්නේ ඒකේ මම දාල තියන ඒවා ටිකක්..කස්ටිය පොඩ්ඩක් බලලා සැටිස් වගේ නං ලයික් පාරකුත් දාන්ඩෝ..එලකිරියට ජය
ශබ්දයේ වේගයටත් වඩා වේගයෙන් යන සුපර් සොනික් යානයක පිංතූරයක් තමයි මේ දැක්වෙන්නේ..
ගැලියම් කියන ලෝහය ඔබේ අතේ උශ්නත්වයට දිය වෙනවා..ගැලියම් ෆැරන්හයිට් අසු පහේදී දියවෙනවා
ඇඳ මකුනන්ට ආහරයක් නැතුව වසරක් ඉන්න පුලුවන්ලු
මේ අලුත ඉපදුනු පිඹුරු පැටව් දෙන්නෙක්
ජනප්රිය VIETNAMESE SNAKE WINE..විශකුරු නාගයින් සහ ගෝනුස්සන් යොදාගෙනයි නිශ්පාදනය වෙන්නේ
චීන සොල්දාදුවන් හමුදා පෙරට්ටු වලදී මේ ආකාරයට ඉඳිකටු මගින් කොලර් සකසා ගන්නවා
2005 වසරෙදි තුර්කියේ එක බැටලුවෙක් කන්දෙන් පහලට පැන සිය දිවි නසා ගන්න ආකාරය දැකලා තවත් එතනින්ම 500ක් බැටලුවන් පැනලා සිය දිවි නසා ගෙන තියනවා..මේ ඒ මියගිය බැටලුවන්ගේ දුර්ලබ චායාරූපය
ඉංදියානු ජාතිකයෙක් කාන්තාවක් කැමති කරවාගැනීමට බලාපොරොත්තුවෙන් යූරෝ 14000ක වටිනාකමක් ඇති රත්තරන් ඇඳුමක් ඇඳන්
Jesus Christ lizard ට මේ විදියට වතුර උඩින් දුවන්න පුලුවන්
බෝල් පොයින්ට් පෑනක ක්ලෝස් අප් එකක්
ලෝකයේ අපූර්වතම ස්ථානයක්..මේ පැරගූවේ,බ්රසීල,ආජන්ටිනා දේශසීමා වෙන වන තැනක්
චීනයේ පන්ති කාමර වල ලමයින්ට විනාඩි විස්සක් නිදාගන්න දෙනවලු පාඩම් කටයුතු හොඳින් කරගන්න
පඩයක් යන වේලාවට ලගින් ගිනිකූරක් තිබ්බොත් පිලිස්සුම් ඇති කරන්න පුලුවන්..මොකද එහි අඩංගු මීතේන් සහ හයිඩ්රජන් වහා ගිනි ඇවිලෙනසුලු වායුන් නිසා..

Last edited:
....එල එල ඔහොම යමු...