අමුතු ජීවිත

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබල දන්න අය ඉන්නවා ද අමුතු ජීවිත ගත කරන?
    සාමාන්‍යයෙන් මිනිස්සු කරන්නෙ ඉගන ගන්නවා හම්බ කරනවා ගෙවල් හදනවා ළමයි හදනවා උන්ව ලොකූ මහත් කරනවා දන්නෙ ම නැතුව නාකි වෙලා මැරෙනවා නෙ.

    එහෙම නැති අසාමාන්‍ය තීරණ ගත්ත අය අද හොද තැනක ඉන්න අය කවුද ඉන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    10mvr86.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,600
    22,749
    113
    අම්බකිස්ස
    එකෙක් ඉන්නවා.නැන්දගේ පුතා.ෆ්‍රී ලාන්ස් කරන්නේ.බැන්දලා නෑ දැන් 35ක් විතර ඇති.ඌ අති පිරිසිදුයි.ඌට බොන්න වෙන්ම වතුර දාන ජොග්ගුවක්,උනු කරන්න කේතලයක්,උනුසුම් බෝතලයක්.ඌට විතරක් ඉද ගන්න පුටුවක්.,ඌගේ ඇදුම් වහින වෙලාවක වුනත් අත හෝදන්නේ නැතුව ගන්න බෑ.අත හෝදන්නේ නැතුව ගත්තොත් ආයේ හෝදනවා.ඉස්සර කාමරේ ලොක් කරගන්නවා ගෙදරට කෙනෙක් ආවම.දැන් නන් ගෙදරින් යනවා.කිසිම නෑදෑයෙක් ඌ එක්ක විනාඩි 10ක් කතා කරලා නෑ.මම නන් කතා කරලම නෑ... අන්තිමට එහෙ ගියමා ඌ වෙනම බාත් රූම් එකක් හදාගෙන ඌට විතරක් නාන්න....
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325

    Introvert at its best
     
    මානසික රෝගයක් OCD.
    ඔහොම පිස්සු හු#ලා ගැන නෙමෙයි බං මම අදහස් කරේ
    ඔය සමහරු ඉන්නෙ රස්සාව දාලා ඇවිත් ව්‍යාපාර කරකවා.
    ඩිග්‍රි තියෙද්දි තමන්ගෙ ම දේවල් කරනවා ඒ වගේ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මානසික රෝගයක් OCD.
    ඔහොම පිස්සු හු#ලා ගැන නෙමෙයි බං මම අදහස් කරේ
    ඔය සමහරු ඉන්නෙ රස්සාව දාලා ඇවිත් ව්‍යාපාර කරකවා.
    ඩිග්‍රි තියෙද්දි තමන්ගෙ ම දේවල් කරනවා ඒ වගේ
    මම හොදට දන්න කිපදෙනෙක් ඉන්නවා. ඒකෙක් ෆේස්බුක් කියල වෙබ් ඒකක් හදාගෙන ඉන්නවා. ඌ නම් දැන් ගොඩ. උගෙ නම මාක්. අන්තිමට චයිනීස් වාහනයක් ගත්තෙ. තව කොම්පීටර් සොප්ටෙයා හදන බිල් කියල ඒකෙකුත් හිටිය. පොන් ඒකක් හදපු ජොබ් කියල හාදයෙකුත් හිටිය. ඌනම් දැන් මැරිල. පව් බං. හොද ඒකා. මේ ඔක්කොම පහේ සිස්සත්තෙන් පස්සෙ ගෙදර නතර වෙච්ච ඒවුන්.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    එකෙක් ඉන්නවා.නැන්දගේ පුතා.ෆ්‍රී ලාන්ස් කරන්නේ.බැන්දලා නෑ දැන් 35ක් විතර ඇති.ඌ අති පිරිසිදුයි.ඌට බොන්න වෙන්ම වතුර දාන ජොග්ගුවක්,උනු කරන්න කේතලයක්,උනුසුම් බෝතලයක්.ඌට විතරක් ඉද ගන්න පුටුවක්.,ඌගේ ඇදුම් වහින වෙලාවක වුනත් අත හෝදන්නේ නැතුව ගන්න බෑ.අත හෝදන්නේ නැතුව ගත්තොත් ආයේ හෝදනවා.ඉස්සර කාමරේ ලොක් කරගන්නවා ගෙදරට කෙනෙක් ආවම.දැන් නන් ගෙදරින් යනවා.කිසිම නෑදෑයෙක් ඌ එක්ක විනාඩි 10ක් කතා කරලා නෑ.මම නන් කතා කරලම නෑ... අන්තිමට එහෙ ගියමා ඌ වෙනම බාත් රූම් එකක් හදාගෙන ඌට විතරක් නාන්න....
    U ta corona hadunoth sorry ma thama
     
    • Like
    Reactions: skylander

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,600
    22,749
    113
    අම්බකිස්ස
    U ta corona hadunoth sorry ma thama
    ඌට හැදෙන්නේ නෑ..ඌ මෙලෝ මිනිහෙක් එක්ක කතාවක් ආස්‍රයක් නෑ..ගෙදර උගේ පුටුව අනිත් පැත්ත හරවලා යන්නේ ඌ යනකොට වෙන අය ඉද ගන්නවට😒😒😒 වෙබ් ඩිවලොප්මන්ට් කරන්නේ.කිරියේ ඇති බුවා සමහර විට..