අමුතු දෙයක්/වෙබ් බොට්

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එකත් ඇත්ත කතාවක් සහෝ...
    මත මේ ගැන ලොකු විස්තරයක් දන් නැ. එත් සහෝ... ගොඩක් දේවල් වෙනවා කියල මේකෙන් කියල තිනවා ,
    සමහර විට ,
    අනාවැකි කියන එවුන්ගේ තොරතුරු විශ්ලේෂණය කරනවා වෙන්න පුළුවන්.
    ඔව් එහෙම දෙයක් වෙන්න පුළුවන් ඒක:cool:.එත් ඒක මොන වගේ අනාගතය කීමක්ද?:sorry:
    කියනකම් ඉඳල , අහගෙන ඇවිත් ආයේ කියනවා වැඩියෙන් දාල :cool:..ඒකට මම දන්න විදිහට
    කියන්නේ චීත්ත අදිනවා කියල... :sorry:
    6.gif
    :lol:
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ඔව් එහෙම දෙයක් වෙන්න පුළුවන් ඒක:cool:.එත් ඒක මොන වගේ අනාගතය කීමක්ද?:sorry:
    කියනකම් ඉඳල , අහගෙන ඇවිත් ආයේ කියනවා වැඩියෙන් දාල :cool:..ඒකට මම දන්න විදිහට
    කියන්නේ චීත්ත අදිනවා කියල... :sorry:
    6.gif
    :lol:

    හි...හි......මොකක් හරි ඔප දුප ජාලයක් වෙන් නැති සහෝ.....