ela machan.. thanx :)
maduranga_it Member Oct 2, 2008 11,719 710 0 @ කන්ද උඩ,ලොවි ගහේ ® May 1, 2011 #22 elazzz thanks4 sharing machan +
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya May 2, 2011 #23 vikumnonis26 said: එකත් ඇත්ත කතාවක් සහෝ... මත මේ ගැන ලොකු විස්තරයක් දන් නැ. එත් සහෝ... ගොඩක් දේවල් වෙනවා කියල මේකෙන් කියල තිනවා , සමහර විට , අනාවැකි කියන එවුන්ගේ තොරතුරු විශ්ලේෂණය කරනවා වෙන්න පුළුවන්. Click to expand... ඔව් එහෙම දෙයක් වෙන්න පුළුවන් ඒක.එත් ඒක මොන වගේ අනාගතය කීමක්ද? කියනකම් ඉඳල , අහගෙන ඇවිත් ආයේ කියනවා වැඩියෙන් දාල ..ඒකට මම දන්න විදිහට කියන්නේ චීත්ත අදිනවා කියල...
vikumnonis26 said: එකත් ඇත්ත කතාවක් සහෝ... මත මේ ගැන ලොකු විස්තරයක් දන් නැ. එත් සහෝ... ගොඩක් දේවල් වෙනවා කියල මේකෙන් කියල තිනවා , සමහර විට , අනාවැකි කියන එවුන්ගේ තොරතුරු විශ්ලේෂණය කරනවා වෙන්න පුළුවන්. Click to expand... ඔව් එහෙම දෙයක් වෙන්න පුළුවන් ඒක.එත් ඒක මොන වගේ අනාගතය කීමක්ද? කියනකම් ඉඳල , අහගෙන ඇවිත් ආයේ කියනවා වැඩියෙන් දාල ..ඒකට මම දන්න විදිහට කියන්නේ චීත්ත අදිනවා කියල...
vikumnonis26 Well-known member Aug 29, 2010 1,285 208 63 සයිබරය May 2, 2011 #26 silentsahan said: ඔව් එහෙම දෙයක් වෙන්න පුළුවන් ඒක.එත් ඒක මොන වගේ අනාගතය කීමක්ද? කියනකම් ඉඳල , අහගෙන ඇවිත් ආයේ කියනවා වැඩියෙන් දාල ..ඒකට මම දන්න විදිහට කියන්නේ චීත්ත අදිනවා කියල... Click to expand... හි...හි......මොකක් හරි ඔප දුප ජාලයක් වෙන් නැති සහෝ.....
silentsahan said: ඔව් එහෙම දෙයක් වෙන්න පුළුවන් ඒක.එත් ඒක මොන වගේ අනාගතය කීමක්ද? කියනකම් ඉඳල , අහගෙන ඇවිත් ආයේ කියනවා වැඩියෙන් දාල ..ඒකට මම දන්න විදිහට කියන්නේ චීත්ත අදිනවා කියල... Click to expand... හි...හි......මොකක් හරි ඔප දුප ජාලයක් වෙන් නැති සහෝ.....