අමුතු පවුල

snoop

Well-known member
  • Sep 5, 2006
    5,895
    1,004
    113
    New York, USA
    මෙක මගෙම නිර්මානයෙකි..
    එම නිසා රෙපක් එහෙම දාල ගියාට කමක් නැ..

    :yes::yes:

    යාළුවා ඕක චන්ද්‍ර අනගිරත්න මහත්මයාගේ "නරලොව හොල්මන්" පොතේ තිබ්බ කතාවක් :rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,025
    1
    9,865
    113
    Gampaha
    මෙක මගෙම නිර්මානයෙකි..
    එම නිසා රෙපක් එහෙම දාල ගියාට කමක් නැ..

    :yes::yes:

    බොරු කියන්න එපා බන්z. ඕක 'නර ලොව හොල්මන්' කියන කතා පොතේ කතාවක්. කතා 15ක් විතර තියනව. ඕකෙන් එක කතාවක් තමා බයික් එකේ ජැකට් එක අනිත් පැත්ත දාන් ගිහින් බයික් එකෙන් බිමට වැටුනට පස්සෙ ගම්මු ටික එකතුවෙලා මුගෙ බෙල්ල හරෝපු කතාව, තව චිත්‍ර ප්‍රදර්ශනයකට එක ලමයෙක් රෝස පාට විතරක්ම යොදාගෙන චිත්‍ර අදැපු කතාව. ඕව රුසියන් ප්‍රසිද්ධ කතා බන්z. බොරු නොකිය ඉදින්.
     
    Last edited: