අමුතු බිත්තරේ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    මම පොඩි කාලේ අපේ ඉඩම් වල ගියපු වෙලාවක අල්ලපු ඉඩමක ඒක අයිති කෙනා වල් කොටලා ගිනි තියලා තිබුනා. කැකිල්ල ඔක්කොම පිච්චිලා ගිහින් ඉදි ගහක් විතරක් ඉතුරු වෙලා තිබුණා. ඔහොම ඉන්නකොට හෙන අමුතු ගදක් ආවා. පුලුටු ගදකුත් වගේ ටිකක්.

    වට පිට බලනකොට අර ඉදිගහ මුල බාගෙට පිච්චුනු කැකිල්ල ගස් අස්සෙ සුදු පාට බිත්තර කීපයක්. පිච්චිලා තැනින් තැන ගුරු පාටයි. කුකුල් බිත්තර වලට වඩා ලොකුයි. මට ඉතින් ඕක ලෝක ප්‍රශ්නයක්. මෙච්චර ලොකු බිත්තර දාන්නෙ මොක්කු ද කියලා. පස්සෙ දැන ගත්ත විදියට ඒ මොනර බිත්තර. මම එක එක බිත්තර වර්ග දැකලා තිබුනත් මේක තරම් විශේෂ මතකයක් ඒව ගැන නෑ. මේක මම දැකපු ලොකු ම බිත්තරේ නිසා වෙන්න ඇති. :D

    දැකලා තියෙන අමුතු ම බිත්තරේ මොකද්ද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Monara agal 4 wage nm
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,619
    25,520
    113
    00010-3660299844.png
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    Podi kale midule awidinakota biththrayk bima watila tiynwa dkka. nilma nil patai. lagata gihilla baladdi kudu wela tibbe. :-(
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    Podi kale midule awidinakota biththrayk bima watila tiynwa dkka. nilma nil patai. lagata gihilla baladdi kudu wela tibbe. :-(
    මාත් දැකලා තියෙනවා පොඩි කාලේ හිතුවෙ ඒ නයි බිත්තර කියලා.සමහරවිට කුරුලු බිත්තරත් තියෙනවා පාට පාට
     
    • Love
    Reactions: Jiro