අමුතු මාර්කට්ටුව premio

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113

    LANCER ekak ganimmmmm

    7VufXhH.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    උඩම ඇඩ් එක සෙල් කාරයෙක් දාපු එකක් උන් ලේසියෙන් අඩු කරන්නේ නෑ යට ඒවා බයින් ඇන්ඩ් සෙලින් උන් සහ නොර්මල් විකුණන අය, ඕකේ දැන් ගණන් අඩු වේගෙන එනකොට සෙට් එකක් ඉන්නවා ආපහු වැඩි කරලා දානවා, වැඩි හරියක් සේල් කාරයෝ අනිත් උන් වැඩි ගණන් දීල ගත්ත උන්
    Ikman eke wedi hariyak inne price manipulate karana un. Api danna unuth innawa. Un wahanayak ganna kalin ikman eke ad keepayak danawa unge ganan walata ita passe wikunana unuth ahu wenawa 😂

    LANCER ekak ganimmmmm

    7VufXhH.jpg
    Car valin suv walata yanna kale hari ban. Peek ekedi car eka dunna nam den ganna tibba suv ekak dalli noda
    ------ Post added on Jan 20, 2023 at 3:39 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මගේ යාලුවෙක් ඔය වාහන ගනන් ගියපු වෙලාවෙ උගෙ ප්‍රෙමියෝ එක 150ටද කොහෙද දීල, වැගන් R එකක් අරගෙන ඉතිරි ගානෙන් ගෙදරත් සුපිරියට කම්ප්ලීට් කරගත්තා

    අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
    අපි 2017di වගේ Prado එකක් gaddi ඔහොම katha වැඩක් කරා. U apitat ගැන වැඩි කරා ඉතින්. 2003 120 එක 7. 2M qwwa.
    Yaluwkta kyala 6.7 වලට ඉල්ලුවා උගෙන්. පස්සේ mn 6.5 වලට ඉල්ලුවා, යාලුවා Aruta call කරලා qwwa u gan na kyala. 64.5ta api gatta.
     
    • Haha
    Reactions: NEMISIS

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගේ යාලුවෙක් ඔය වාහන ගනන් ගියපු වෙලාවෙ උගෙ ප්‍රෙමියෝ එක 150ටද කොහෙද දීල, වැගන් R එකක් අරගෙන ඉතිරි ගානෙන් ගෙදරත් සුපිරියට කම්ප්ලීට් කරගත්තා

    අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
    මේක තමා කට්ටිය කරන්නෙ :lol:
     
    • Haha
    Reactions: NEMISIS

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    2013eww 50k duwanawa kiyannema borueeh
    වෙන්න පුළුවන් මගේ දුවල තියෙන්නේ 38k මම week එකට බොහොම ටිකක් තමා දුවන්නේ, ලගම town එකට 1km අඩුවෙන් දුර තියෙන්නේ. මම car service කරන්නේ 6 months වලට සැරයක් . km 2500 අඩුවෙන් තමා service කරන්න වෙන්නේ.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mage nam wedila na. Eth yanna ba ne one then wala


    Wedak na chr eka
    ------ Post added on Jan 20, 2023 at 8:48 PM
    injector case ekada uba kiyanne nattam 2nd market ekada

    ape udaha ayya gatta Premio G Superior 72i 2011
    2007 wage nam 45 wage ganna puluwan. market eka hadila tiyenne rear wiper ekatai karakapu meter ekatai neh :lol:
    ------ Post added on Jan 20, 2023 at 9:17 PM
     
    • Haha
    Reactions: Gwynbleidd