Ikman eke wedi hariyak inne price manipulate karana un. Api danna unuth innawa. Un wahanayak ganna kalin ikman eke ad keepayak danawa unge ganan walata ita passe wikunana unuth ahu wenawaඋඩම ඇඩ් එක සෙල් කාරයෙක් දාපු එකක් උන් ලේසියෙන් අඩු කරන්නේ නෑ යට ඒවා බයින් ඇන්ඩ් සෙලින් උන් සහ නොර්මල් විකුණන අය, ඕකේ දැන් ගණන් අඩු වේගෙන එනකොට සෙට් එකක් ඉන්නවා ආපහු වැඩි කරලා දානවා, වැඩි හරියක් සේල් කාරයෝ අනිත් උන් වැඩි ගණන් දීල ගත්ත උන්
Car valin suv walata yanna kale hari ban. Peek ekedi car eka dunna nam den ganna tibba suv ekak dalli nodaLANCER ekak ganimmmmm
![]()
අපි 2017di වගේ Prado එකක් gaddi ඔහොම katha වැඩක් කරා. U apitat ගැන වැඩි කරා ඉතින්. 2003 120 එක 7. 2M qwwa.මගේ යාලුවෙක් ඔය වාහන ගනන් ගියපු වෙලාවෙ උගෙ ප්රෙමියෝ එක 150ටද කොහෙද දීල, වැගන් R එකක් අරගෙන ඉතිරි ගානෙන් ගෙදරත් සුපිරියට කම්ප්ලීට් කරගත්තා
අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
Magenam thama eka parai yata waduneHema magulakama yannath ba ne.
මේක තමා කට්ටිය කරන්නෙමගේ යාලුවෙක් ඔය වාහන ගනන් ගියපු වෙලාවෙ උගෙ ප්රෙමියෝ එක 150ටද කොහෙද දීල, වැගන් R එකක් අරගෙන ඉතිරි ගානෙන් ගෙදරත් සුපිරියට කම්ප්ලීට් කරගත්තා
අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්

CHR ekat ganna puluwan habeiEhema thama ithin condition eka anuwa thama wahane gana.
but oka oya ganan deela gannawata wada ganin ko CR-V, outlander wage ekak @Hyaenidae moko kiyanne?
නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
number plate patten ghanne look ekatada nattan. radiator ekata ena air flow mokak hari aduwela performance walta balapanwada?LANCER ekak ganimmmmm
![]()
වෙන්න පුළුවන් මගේ දුවල තියෙන්නේ 38k මම week එකට බොහොම ටිකක් තමා දුවන්නේ, ලගම town එකට 1km අඩුවෙන් දුර තියෙන්නේ. මම car service කරන්නේ 6 months වලට සැරයක් . km 2500 අඩුවෙන් තමා service කරන්න වෙන්නේ.2013eww 50k duwanawa kiyannema borueeh
Mage nam wedila na. Eth yanna ba ne one then walaMagenam thama eka parai yata wadune
Wedak na chr ekaCHR ekat ganna puluwan habei
injector case ekada uba kiyanne nattam 2nd market ekadaMage nam wedila na. Eth yanna ba ne one then wala
Wedak na chr eka
------ Post added on Jan 20, 2023 at 8:48 PM
2007 wage nam 45 wage ganna puluwan. market eka hadila tiyenne rear wiper ekatai karakapu meter ekatai nehape udaha ayya gatta Premio G Superior 72i 2011

air flow mokak hari aduwela performance walta balapanwa
