අමුතු විදියෙ ලියුමක් අවෙමි

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    අමුතු විදියෙ ලියුමක් අවෙමි

    මචන්ලා මට දෙන් ටික දවසකට කලින් ලියුමක් අවා.එක කඩලා නිකන් දාලා තිනුනා එත් බෑලුවෙ අද.මෙකෙ මර කතාවක්නෙ බ්න් තියෙන්නෙ.බොලා කටහරිත් මෙවගෙ ලියුමක් අවිත් තියෙද

    17tr.jpg

    0bt0.jpg

    qscu.jpg
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මම දැකලා තියෙනවා කතෝලික හා බයිබල ආගම් වලත් මේවගේ ඒවා ප්‍රචාරය කරන්න කියලා. ඒත් මේවගේ එකක් දැක්කේ අදයි මචන්. පුලුවන්නම් මටත් ස්කෑන් පාරක් දාලා එවහන්කෝ.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බුදු දහම හරියට නොදන්න මොඩයෝ තමා ඔවා ව්ශ්වාස කරන්නේ.
    ඔක විසිකරල දාපන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ත්‍රෙඩ් මාතෘකාවේ වියාකරණ දෝෂයක් තිබේ නේද. ලියුමක් ආවෙමි ?

    මෙවැනි ලියුමක් මම 7 වසරේ අද්‍යාපනය ලබන කාලයේ මිතුරෙකු විසින් මා වෙත ලබා දී එසැනින්ම මම මහත් වූ හැදින් සිනාසී ලිපිය බිම දමා පාගා දැමුවෙමි. තවමත් යහතින් ජීවත්ව සිටිමි

    මිට වසර කිහිපයකට පෙර තැපෑලෙන් මෙවැනි ලියුමක් ලැබී එයද ඉරා දැමුවෙමි - තවමත් යහතින් සිටිමි.

    බුද්ධ ධර්මය මිත්‍යා දුෂ්ටික ආගමක් බව ප්‍රචාරය කිරීම මෙවැනි ලිපි බෙදාහරින්නන්ගේ අරමුණ වේ. ඔවුන් මාහට හමුවන්නේ නම් පන්සිල් පද කිහිපයක් කැඩීමට පසුබට නොවෙමි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මෙම ලිපි කඩල එතීම සදහා කඩල කාරයෙකුට නොමිලේ ලබා දෙන්න. ඔහු ඔබට පින් දෙනු ඇත.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ත්‍රෙඩ් මාතෘකාවේ වියාකරණ දෝෂයක් තිබේ නේද. ලියුමක් ආවෙමි ?

    මෙවැනි ලියුමක් මම 7 වසරේ අද්‍යාපනය ලබන කාලයේ මිතුරෙකු විසින් මා වෙත ලබා දී එසැනින්ම මම මහත් වූ හැදින් සිනාසී ලිපිය බිම දමා පාගා දැමුවෙමි. තවමත් යහතින් ජීවත්ව සිටිමි

    මිට වසර කිහිපයකට පෙර තැපෑලෙන් මෙවැනි ලියුමක් ලැබී එයද ඉරා දැමුවෙමි - තවමත් යහතින් සිටිමි.

    බුද්ධ ධර්මය මිත්‍යා දුෂ්ටික ආගමක් බව ප්‍රචාරය කිරීම මෙවැනි ලිපි බෙදාහරින්නන්ගේ අරමුණ වේ. ඔවුන් මාහට හමුවන්නේ නම් පන්සිල් පද කිහිපයක් කැඩීමට පසුබට නොවෙමි.
    :yes::yes:සිඟිති ආතල්නේ බං මේවා. පොඩි කාලේ ඉස්කෝල වල ඔවා දැක්කට පස්සේ අදයි ඔහොම එකක් දැක්කේ.:lol:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Pattama gon wada, mata ewapan mama yawanne na ekekta, mawa mareida balanna. Buduhamuduruwo kiuwa ne mehema wei kiyala future eke, puduma wenna dekut na

    ow meewa gon aaathal. matath ooka hambuna meeta aurudu 5 kata vithara kalin.
    budu dahama baaldu wenawa me weda walin.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(