mewa buddagama winasa karana gon weda.. issaara mail walin awe hindu dewiwarunge ruupa daala.. den kola bedannath patan aran..
ත්රෙඩ් මාතෘකාවේ වියාකරණ දෝෂයක් තිබේ නේද. ලියුමක් ආවෙමි ?
මෙවැනි ලියුමක් මම 7 වසරේ අද්යාපනය ලබන කාලයේ මිතුරෙකු විසින් මා වෙත ලබා දී එසැනින්ම මම මහත් වූ හැදින් සිනාසී ලිපිය බිම දමා පාගා දැමුවෙමි. තවමත් යහතින් ජීවත්ව සිටිමි
මිට වසර කිහිපයකට පෙර තැපෑලෙන් මෙවැනි ලියුමක් ලැබී එයද ඉරා දැමුවෙමි - තවමත් යහතින් සිටිමි.
බුද්ධ ධර්මය මිත්යා දුෂ්ටික ආගමක් බව ප්රචාරය කිරීම මෙවැනි ලිපි බෙදාහරින්නන්ගේ අරමුණ වේ. ඔවුන් මාහට හමුවන්නේ නම් පන්සිල් පද කිහිපයක් කැඩීමට පසුබට නොවෙමි.

සිඟිති ආතල්නේ බං මේවා. පොඩි කාලේ ඉස්කෝල වල ඔවා දැක්කට පස්සේ අදයි ඔහොම එකක් දැක්කේ.
Pattama gon wada, mata ewapan mama yawanne na ekekta, mawa mareida balanna. Buduhamuduruwo kiuwa ne mehema wei kiyala future eke, puduma wenna dekut na


















