මේව පට්ට බොරුබන් , බුදුදහම කියන්නේ දර්ශනයක්, ආගමක් නෙමේ , අනික දෙවිවරු මිනිස්සුන්ට හානි කරන්නෑ , තමන් වරදක් කලොත් කර්මය අනුව ප්‍රතිඵලය විනා ඔහොම ඒව වෙන්නෑ , මටත් දවසක් කොල්ලො වගයක් ඔය කොලයක් අතට දුන්න , ඔන්න දැන් උඹ පිටපත් ගහපන් කියලා , මම ඉරලා විසිකලා , දැන් අවුරුදු 5-6 උඩදී , කෝඅ තාම හෙනයක්වත් නෑ.

