ඌ දීපු එකක් මචන්. මට ඒකමයි සැක හිතුනේ. ඌ කිව්වා ඒ software එකෙන් මම වැඩ කරන ඒවා ගැන ඔක්කොම deeply track කරන්න පුළුවන් කියල. oDesk වල වගේ නෙමෙයි මගේ activities ඔක්කොම track වෙනවා කියලා. ඔච්චර මැරෙන්න ඕනෙද බන්? අනික කොහොමත් වැඩේ ඉවර කරනවනේ බන් අපි? නැතුව සල්ලි හම්බ වෙන්නේ නෑනේ. ඔච්චර deep level එකකින් මොකටද බන් අපිව scan කරන්නේ?
අනික මට sign කරන්න කියලා NDA එකකුත් එව්වා. මගේ ඔක්කොම passport, Skrill account, paypal විස්තරත් ඉල්ලුවා. අනික හදිස්සියි කිව්වා. මම කැමති නෑ කියද්දී, එක එක සීන් කියා කියා මාව කැමති කර ගන්නමයි බන් හැදුවේ.
