අමුතු හීනයක්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    H535V3b.md.png


    *. ලංකාවෙ අලුත් ක්‍රිකට් ලීග් එකක් පටන් අරගෙන.
    *. ලස්සන නම් ටිකක් එක්ක regions වලට ටීම් අටක් franchise කරලා.
    *. ඒකෙ ටීම් වල තීරණ ගන්න අයිතිය තියෙන්නෙ අදාල ටීම් එකේ fansලට.
    *. Playersලා pick කරන එකේ ඉඳලා, next over එක ball කරන්නෙ කවුද කියන එක දක්වාම fansලා vote කරනවා.
    *. Paid membership එකේ වර්ගය අනුව fan ගෙ impact එක වැඩියි votes වලට.
    *. Stream කරලත් social media වල earn කරන්න පුළුවන්.
    *. Sponsorship එනවා ගලාගෙන.

    කවුද මේ හීනෙට අත දෙන්නෙ වචනෙකින් හරි?

    @HAneo @DragonD @olutanji @hancok ?
     
    Last edited:
    • Haha
    Reactions: AhhhCapaCapa

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Math හීනයක් දැක්ක මන් balloon එකක් වෙලා ඉන්නවා. පස්සේ baya wela aharuna kawuru hari anala pipirewwot kyala 😫
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Math හීනයක් දැක්ක මන් balloon එකක් වෙලා ඉන්නවා. පස්සේ baya wela aharuna kawuru hari anala pipirewwot kyala 😫
    බඩ අඩු වෙන්න exercise කරපං. එතකොට ඔහොම හීන පේන්නෑ.

    වචන නැද්ද බං? 😣
    ------ Post added on Jan 7, 2023 at 1:58 PM
     
    • Haha
    Reactions: batwise

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඕකෙ Match Fixing අවුලක් එන්න පුළුවන් නේද ලොකුවටම??? Genuine spectator will එක නැතුව Betting tycoons ලා ගේම ගහනවා නෙ බං..
     
    • Like
    Reactions: siri_ayya

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඕකෙ Match Fixing අවුලක් එන්න පුළුවන් නේද ලොකුවටම??? Genuine spectator will එක නැතුව Betting tycoons ලා ගේම ගහනවා නෙ බං..
    No betting involved මචං. Fans are attached to the team and they own it.

    @AhhhCapaCapa මොකතේ?
    ------ Post added on Jan 7, 2023 at 3:15 PM
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    *. ඒකෙ ටීම් වල තීරණ ගන්න අයිතිය තියෙන්නෙ අදාල ටීම් එකේ fansලට
    ටික්ටොක් ඉන්ස්ට ්වල රඟන පොත්ත සුදු ප්ලේයර්ලට කෙල්ලො වොට් කරන්න ගන්නව යකෝ. හැම එකාම පැක්ට්‍රිස් නොයා ෆුල් ටයිම් ටික්ටොක් කරන්න ගනියි.
     
    • Sad
    Reactions: ජොසී