..::[අමුතු device එකක් (Tempescope )]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ..::[අමුතු device එකක් (Tempescope )]::..

    මේක සිරා device එකක් Tempescope කියල කියන්නේ (Tempescope is an Ambient Weather Device that Simulates the Forecast on Your Desktop):nerd:

    මේක design කරලා තියෙන්නේ Ken Kawamoto කියන dial එක :)ඒකෙන් weather conditions translucent box එකක simulate කරලා පෙන්නනවා :cool::yes: internet එකෙන් details download කරගන්න මේකට පුළුවන්ලු :nerd: අව්ව ,වැස්ස ,වලාකුළු, විදුලි කොටනවා ඔක්කොම මේකෙන් simulate කරනවා :yes::cool: මේ year එක අන්තිමට වගේ market එකට එන්නලු තියෙන්නේ ;)

    sMzjZzu.jpg

    P73OqEf.gif

    3Ei7xA5.jpg

    sHNVZnp.jpg

    bump එකක් දාගෙන යන්න :cool::yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    e kiyanne..akunu gahanawanam / haiyen wahinawanam / ewa eken pennawa kiyana ekada ?
    ara fn wala live wallpaper eka wage..update wenawada ? realtime ??
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    e kiyanne..akunu gahanawanam / haiyen wahinawanam / ewa eken pennawa kiyana ekada ?
    ara fn wala live wallpaper eka wage..update wenawada ? realtime ??

    ඔව් මචං live wallpaper වලට වැඩ නම් realistic, ඔය දාල තියන video එක බැලුව නම් හොද idea එකක් එයි බන් :yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ඔව් මචං live wallpaper වලට වැඩ නම් realistic, ඔය දාල තියන video එක බැලුව නම් හොද idea එකක් එයි බන් :yes:

    net slow ban..tika welawak giihn ayeth refresh kara..ethakota thamai video ekak thiyenwath dakke.. :D eth balanna ba ne

    ela anidda bala ganna can wei :)