..::[අමුතු device එකක් (Tempescope )]::..
bump එකක් දාගෙන යන්න

මේක සිරා device එකක් Tempescope කියල කියන්නේ (Tempescope is an Ambient Weather Device that Simulates the Forecast on Your Desktop)
මේක design කරලා තියෙන්නේ Ken Kawamoto කියන dial එක
ඒකෙන් weather conditions translucent box එකක simulate කරලා පෙන්නනවා 
internet එකෙන් details download කරගන්න මේකට පුළුවන්ලු
අව්ව ,වැස්ස ,වලාකුළු, විදුලි කොටනවා ඔක්කොම මේකෙන් simulate කරනවා 
මේ year එක අන්තිමට වගේ market එකට එන්නලු තියෙන්නේ 