අමුතු gadgets - Modern Gifts

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Paypal එකෙන් අපු news letter එකෙන් තමය් මට මේ site එක හම්බ උනේ. සමහර කට්ටිය කලින් දැකලත් ඇති. නොදැක්ක කවියට බලන්න එක bump එකක් දලා යන්න. ආ තව එකක් paypal එකෙන් pay කරනවන් $25 අඩු වෙනවා ඕනෑම gadget එකකට.

    site එකේ හැම product එකකටම video එකක් තියෙනවා. එකෙන් බලාගන්න පුළුවන් වැඩ ටික.

    මෙන්න site එක. http://www.brookstone.com

    තියෙන සමහර items.

    902851p_alt4.jpg


    902848p.jpg



    902853.jpg



    867418p_alt1.jpg



    796246p.jpg


    792593p_alt1.jpg


    851135p.jpg
     
    • Like
    Reactions: wdpats and Wild-EYE