කතාව හොඳයි. ගොඩක් ආදර්ශවත් ඇත්තටම. ඒත් මට හිතා ගන්න බැරි මෙන්න මේ පේලි දෙක.
"ඇය ගණිකාවක් ලෙස කිසිසේත්ම නොසිතුවෙමි.. ගණිකාවකගෙන් නොලැබෙන සමීප පහසක් ඇයගෙන් ලැබීම ඊට හේතුවයි."
ඇයි බන් මූ මේ දෙක වසරේ බබෙක්ද ඕක තේරෙන්නේ නැති වෙන්න. මූ එකිවත් අරන් ගිහින් තියෙන්නේ පරම පිවිතුරු ආදරයක් කියල හිතාගෙනද?

eka nam athha ochara wiswasa nam kopu aran giye mona magulakatada
pudumai kopu dala gahuwa
samhara kotas wishwasa karanna amarui bn
බන්ටු;15955688 said:[
සති කීපයකට පසු පන්සල වෙත ගියෙමි.. දුඹුරුවන් හිසකෙස්, පැහැපත් මුහුණ, සම, පිරිපුන් ලමැද, දැක පුරුදු සෙයකි. වෙනසකට ඇත්තේ සුදුවතින් සැරසී සිටීම පමණි..පැන් කලයක් අතින් ගෙන බෝධීන් වහන්සේ වටා සෙමින් ඇවිදියි..මා බැලුවෙමි.. ඇයද බැලුවාය.. "පට්ට බැල්ලි.." යැයි පැවසු මා පසුපස නොබලා යන්නට ගියෙමි..
ඔබගේ යම් අත්දැකීමක් ඇත්නම් දැනගනු කැමැත්තෙමි.
කතෘ අයිතිය බන්ටු@එළකිරි.කොම් සතුය.
මම හිතන්නෙ මෙතන තමයි අපි අල්ලන්න ඕන ප්‍රශ්ණෙ තියෙන්නෙ ... ඒ කියන්නෙ සිද්ධියට අදාල පුද්ගලයත් පන්සලට ගියපු නිසා තමයි අදාල කාන්තාව හමුවන්නෙ ...
වෙන විදියකට කිව්වොත් ලංකාවෙ පිරිමි සහ ගෑනු (විශේෂයෙන් බැඳපු කට්ටිය) දැන් පාරට බැස්ස වෙලාවෙ ඉඳන් කෙළ හල හල බලන් ඉන්නෙ විකල්ප සම්බන්දතා ගොඩනගාගන්න ... ඒ ගොල්ලොම තමයි සුදු පිරුවට ඇඳගෙන පන්සල් යන්නෙත්, පන්සලේ ප්‍රධාන දායකයො වෙන්නෙත් ... හාමුදුරුවන්ටත් ප්‍රශ්ණයක් නෑ මොකද හාමුදුරුවො බලන්නෙත් පන්සලට ලැබෙන මූල්‍යමය ප්රතිලාභ ගැන ... ගිය වෙලාවෙ ඉඳල කතා කරන්නෙ ටයිල් අල්ලන ඒව ගැන, බෝධිය වටෙ රන් වැට ගහන්න මෙච්චර ගියා වගෙ දේවල්
PS: මේ විවේචනය මටත් අදාල වේ
ඒත් ඒ කාලේදී විවාහ වී නොමැත. සම්බන්දයක්ද නොතිබිණි. පට්ට කෑල්ලක් ඔහොම line 1 දෑම්මාම කවුරුත් මෝල් වෙනවා තමා මචෝ... thanx උබේ අත්දෑකිම් කිව්වට