අමුතු_ඇත්ත_කතාවක්.. ඇවිත්_බලන්න..
මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
දිනය: 2007 වසරේ එක්තරා දවසක්.
ස්ථානය: බත්තරමුල්ල මංසන්දිය අසල
එය සතිඅන්ත නිවාඩු දිනයකි.. උදෑසනම මා හිතවත් මිතුරකුගේ නිවසට යමින් සිටියෙමි.. ඒ ඔහුත් සමග කලින් කතිකා කරගත් පරිදී සාප්පු සවාරියක් යාම සඳහාය..
ගමනාන්තයෙන් අඩක් ගිය පසු බත්තරමුල්ලට නුදුරු ස්ථානයකදී මෝටර් රථයේ අසාමාන්‍ය ශබ්දයක් නිසා නවතන්නට සිදු විය.. රථයේ ඉදිරිපස පියන ඇර සුළු වෙලාවක් පරික්ෂා කොට එතරම් ගණන් ගත යුත්තක් නැතැයි සිතුවෙමි.. අවට සිරි බලමින් නැවතත් රියදුරු අසුනට ගොඩ වන්නට සැරසුණා පමණි..ණි...
ඉදිරිපසින් ත්‍රී රෝද රථයක් කලබලයෙන් මෙන් නැවැත්විය.. එය මා හට වැදගත් නොවුවත් නිකමට මෙන් එදෙස බැලුවෙමි.. කාර්යාලයීය ඇඳුමකින් සැරසුණු වයස 30ක පමණ කාන්තාවක් එයින් කලබලයෙන් මෙන් බැස ගත්තාය.. ඇගේ පිරිපුන් පෙනුමත්, ඇඳ සිටි කෙටි සාය නිසා දිස්වුණු කාමුක බවත් නිසා ඇය දෙස බලා නැවතත් මගේ ගමන යාමට අසුනට ගොඩ විය.. රථය පන ගැන්විණි.. කලින් දුටු සුරූපි ලලනාව දෙස නැවතත් නිකමට මෙන් බැලුවෙමි..
පුදුමයකි.. !!! ඇය මගේ දෙස බලා සිටි.. ඉඟි කරන අයුරක්ද දිස්වේ.. කුමක් කරම්ද සිතාගත නොහැක.. උදෑසන අවන්හලකින් ගත් කෙටි කෑම වේල ආහාරයට ගත යුතු යැයි සිතුවෙමි.. ඒ තව මොහොතක් රැදී සිටියහොත් කුමක් හෝ අවස්තාවක් ලැබේයැයි අනුමාන කල නිසාය.. උපකල්පනය නිවැරදි විය.. සුළු වෙලාවකින් හස්ත මුද්‍රාවෙන් ඇය රථයට ගොඩ වන්නදැයි ඇසීය.. මාද එය උහුසුලුව අනුමත කලෙමි.. ඇය ඉක්මනින් රථයට ගොඩ විය..
කොහොමද..??? කලින් දන්නා අයෙකුමෙන් ඇය මගෙන් විමසීය..
" හොඳයි"..මාද පෙරලා උත්තර දුනිමි..
කෑල්ලක්' ඕනද..? කමින් සිටි අහාරය ඇයට දිගු කලෙමි.. ඇයද සුළු කොටසක් ගත්තාය..
මාහට නව ප්‍රබෝධමත් ගතියක් දැනුනි. සියලු ඉන්ද්‍රීය ඉතා වේගයෙන් ක්‍රියා කරන බව සිත් විය. මා සැරසී සිටි සැහැල්ලු කොට කලිසම නිසා ඇයටද යම් දේවල් පෙනෙනු ඇතැයි සිතුවෙමි.
"කොහාටද යන්නේ..?"
ම්ම්ම්.. ඔයාම කියන්න..? ඇය මගෙන් ඇසීය..
අපි යමුද ෆිල්ම් එකක් බලන්න..?
අපෝ බෑ.. ඇය ගත් කටටම කීවාය..
ඇයි..? මා ඇසුවෙමි..
අඳුරන අය දකී..
එහෙනම් කොහාටද..??
ඇය නිහඬය..
අපි යමුද දෙහිවල _ _ _ _ හොටෙල් එකට? යලිත් මා ඇසුවෙමි..
විශ්වාස තැනක්ද..?
ඔව්.. මම කීවෙමි..
නැත්තම් අපි යමුද බියගම විලේජ එකට? ඇය ඇසීය.. එතන කබානා තියනවා..බය වෙන්න දෙයක් නෑ.. තවදුරටත් ඇය පැවසීය..
"හා".. මම අනුමත කලෙමි.. එහෙනම් යමු..
ආ.. පොඩ්ඩක් ඉන්න.. මම දුරකථනය ගෙන මිතුරාට ඇමතුමක් ගතිමි. " මචන්, පොඩි වැඩක් නිසා එන්න වෙන්න නෑ අපි ලබන සතියේ යමුද?" ඔහුට කීවෙමි. ඔහුගෙන් අවසර ගත් මා ඇයත් සමග බියගම බලා පිටත් විය..
යන අතරතුරදී නොයෙක් දේ කතා බහ කලෙමි.. ඉන් වැඩි ප්‍රමාණයක් කාමුක අදහස්ය.. ඇය මගේ කකුලමත අතතබා පිරිමදින්නට විය.. ඇතැම් දේ සඳහන් කල නොහැක..
ෆාමසියක් අසල නැවතූ මා අවශ්‍ය යමක් ගැනීමට ගියෙමි.
" බේබි ඔයිල් එකකුත් ගන්න.." ඇය පැවසුවාය.. ඇගේ අදහස අවබෝධ කරගත් මා සිනාවකින් සංග්‍රහකොට අවශ්‍ය දේ රැගෙන නැවතත් ගොඩ විය.. මගේ අවශ්‍යතාවය හැකි ඉක්මනින් බියගම කරා යාමය..
"අපි ලන්ච් එකත් එකෙන්ම ගමු, යන්න හදිසියක් නෑනේ..? මා විමසීය.. නැතයි යනුවෙන් පිළිතුරු දුන් ඇය මා හට තවතවත් ලං විය..
බියගමට පැමිණි පසු කබානාවක් වෙන්කරවාගත් මා ඇය සමග එයට ගොස් දොරගුළු දමා ගතිමි.. බදා ගනිමින් සිප වැළඳ ගනිමින් ලබා ගත් ඇරඹුම ක්‍රමයෙන් වර්ධනය විය.. සිදුවූ දේ ඔබට සිතාගත හැක.. අතිශය පෞද්ගලිකය.. බොහෝ වෙලාවක් සැනසුණු අප අවසානයේ නාන කාමරයට ගොස් පිරිසිදු වූවෙමු.. අහම්බෙන් හමු වූ ආගන්තුක කත පිලිබඳ සෑම මොහොතකම පරීක්ෂාවෙන් සිටීමට වග බලාගත් අතර ආරක්ෂාකාරී ඇසුරක් පැවැත්වීමටද වගබලා ගත්බව කීමට කැමැත්තෙමි.. සොරකමක් හෝ වෙනත් සැක සහිත දෙයක් සිදු නොවීය.. පැය කීපයක් ගතකල අප නැවතත් යාමට සුදානම් විය..
"මට රුපියල් 5000ක් දෙනවද.."????? ඇය ඇසීය..
ඒ මොකටද?? මාද පෙරලා ඇසීය..
ආ.. මේක තමයි මගේ රස්සාව.. නිකන් ආව කියල හිතුවද..? තරමක් තර්ජනාත්මක ස්වරයෙන් ඇය පැවසීය..
ඇය ගණිකාවක් ලෙස කිසිසේත්ම නොසිතුවෙමි.. ගණිකාවකගෙන් නොලැබෙන සමීප පහසක් ඇයගෙන් ලැබීම ඊට හේතුවයි.. කෙසේ වුවද අවශ්‍ය ලෙස ආරක්ෂාකාරී උපක්‍රම අනුගමනය කිරීම වාසනාවට හේතු විය..
මදක් කල්පනා කල මා "හා හරි 5000 ක් දෙන්නම්".. යැයි කීවෙමි.. ඒ ඇයගේ තර්ජනය නිසා නොව සාදාරණබව සිතාය..
හැබැයි සල්ලි ගන්න ඕන යමු බැංකුවට' ඇයට පවසා ඇයත් සමග නැවතත් පිටත් උනෙමි.. කඩුවෙල ප්‍රදේශයේ බැංකුවක් අසල නැවතුනු මා මුදල් රැගෙන නැවතත් ආවෙමි. "මට තව වැඩිපුර 2000ක් ඕන.."
"මේ මොන මගුලක්ද..??" බැහැපන් වාහනෙන්.. කෝපය ඇවිස්සුනු මා කීවෙමි..
ආ එහෙමද?? දෙන්නේ නැද්ද'යැයි පවසමින් තියුණු අවියක් වැනි දෙයක් ඇය අතට ගන්නා අයුරක් දිස් විය. _ _ _ සිල්වාට කියල වැඩක් දෙන්නේ.. ඇය පැවසීය.. ඇයගේ තර්ජනාත්මක බව මගේ කෝපය අවුලවමින් සිටී.. මෙය දුර දිග යා හැක.. අවි ආයුධයක් ඇය භාවිතා කලොත්?? මට සිතිනි.. 2000ක් අතට ගත් මා එය දිගු කරමින්ම " බැහැපන් බැල්ලී.." යැයි පරුෂ වචනයෙන් කීවෙමි. එයද අතට ගත් ඇය බැස නොපෙනී ගියාය..
මිතුරා සමග සාප්පු සවාරිය ගියානම් කොතරම් අගනේදැයි සිතුනි.. නමුත් එය පසුපසට ගත නොහැක.. සුදුවූ දේ සිදුවී හමාරය.. අවුල් වූ මනසින් යුතුව සවස් යාමයේදී නිවස බලා ආවෙමි.
.
.
.
.
.
.
සති කීපයකට පසු පන්සල වෙත ගියෙමි.. දුඹුරුවන් හිසකෙස්, පැහැපත් මුහුණ, සම, පිරිපුන් ලමැද, දැක පුරුදු සෙයකි. වෙනසකට ඇත්තේ සුදුවතින් සැරසී සිටීම පමණි..පැන් කලයක් අතින් ගෙන බෝධීන් වහන්සේ වටා සෙමින් ඇවිදියි..මා බැලුවෙමි.. ඇයද බැලුවාය.. "පට්ට බැල්ලි.." යැයි පැවසු මා පසුපස නොබලා යන්නට ගියෙමි..
අවසානයි.. !!
ස්තුතියි..!!
ඔබගේ යම් අත්දැකීමක් ඇත්නම් දැනගනු කැමැත්තෙමි.
කතෘ අයිතිය බන්ටු@එළකිරි.කොම් සතුය.