අමුතු_සතෙක්_02

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Previous:
    අමුතු සතෙක් 01

    ගෝබි ජර්බුවා
    (Gobi Jerboa)

    මීයෝ දැකලා තියනවා නේද?
    • නැට්ට දිගයි
    • චූටි කන් දෙකක් තියනවා
    • වේගෙං දූගෙන දූගෙන යනවා
    rat.jpg


    හාවො දැකලා තියනවා නේද?
    • කොට නැට්ටක් තියෙනවා
    • දිග කන් දෙකක් තියනවා
    • පැන පැන යනවා
    rabbit.jpg


    එතකොට ඔය දෙකේ හයිබ්‍රිඩ් version එක දැකලා තියනවද?
    • නැට්ට දිගයි
    • මීයෙක් විතර ඇති
    • දිග කන් දෙකක් තියනවා
    • පැන පැන යනවා
    july_11___gobi_jerboa_by_e_pona-d6d3zem.png


    :lol::lol::lol::lol:
    Gobi Jerboa පට්ට නේ?
    ඇත්ත ෆොටෝ බලාගන්න ඕන නම්, google කරලා බලන්න.
    හැමදේම පෙන්නන්න ගියාම උඹලට අපේ වටිනකමක් නෑ නෙ! :angry::angry:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හාවෙක් මීයෙක්ට ඇරලද? මීයෙක් හාවෙක්ට ඇරලද?
    මොකාට මොකා ඇරියද දන්නෙ නෑ.

    මූ ඇවිල්ලා..,
    • කෘතිමව බිහි කරපු එකෙක් වත්,
    • පෝනියා වගේ සත්ව කොට්ඨාශ දෙකක මුහුමක් වත්
    නෙවේ.

    පරිණාමයත් එක්කම ඇවිල්ලා, සැබෑ ලෝකෙ ජීවත් වෙන අපි නොදන්න සතෙක්!
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    ________________
    ගෝබි ජර්බුවා (Gobi Jerboa) යනු මුහුම් (Hybrid) වූ සත්වයෙක් නොවේ.
    පරිණාමයත් එක්කම ඇවිල්ලා, සැබෑ ලෝකෙ ජීවත් වෙන අපි නොදන්න සතෙක්!


    පහත දැක්වෙන එවුන් නම්
    • කෘතිමව මුහුම් කිරීමෙන් හෝ
    • ස්වභාවිකව සත්ව කොට්ඨාශ දෙකක් මුහුම් වීමෙන්
    හැදිලා තියෙන මුහුම් (Hybrid) සත්වයින්.
    මුහුම් සත්වයන් 99%ක්ම නිසරුයි.
    ඒකනෙ කතාවට කියන්නෙ පෝනියා කියලා. :rofl:

    Zonkey.jpg

    Zonkey = Zebra + Donkey

    Cama.jpg

    Cama = Camal + Ilama

    Beefalo.jpg

    Beefalo = Domestic cow + American Bison

    Liger.jpg

    Liger = Lion + Tiger