Previous:
අමුතු සතෙක් 01
ගෝබි ජර්බුවා
(Gobi Jerboa)
මීයෝ දැකලා තියනවා නේද?
• නැට්ට දිගයි
• චූටි කන් දෙකක් තියනවා
• වේගෙං දූගෙන දූගෙන යනවා
හාවො දැකලා තියනවා නේද?
• කොට නැට්ටක් තියෙනවා
• දිග කන් දෙකක් තියනවා
• පැන පැන යනවා
එතකොට ඔය දෙකේ හයිබ්රිඩ් version එක දැකලා තියනවද?
• නැට්ට දිගයි
• මීයෙක් විතර ඇති
• දිග කන් දෙකක් තියනවා
• පැන පැන යනවා

Gobi Jerboa පට්ට නේ?
ඇත්ත ෆොටෝ බලාගන්න ඕන නම්, google කරලා බලන්න.
හැමදේම පෙන්නන්න ගියාම උඹලට අපේ වටිනකමක් නෑ නෙ!