අමුනුස්සයෝ සහ රිලව්

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    බෙනිෆිට් එකක් වෙන්න කියලා කියන්නෙ මේ ලෝකෙ මිනිහා කියන සතාට විතරක් උගෙ ගෑනිගෙ අම්මගෙ මිනිහගෙන් දෑවැද්දට හම්බුන එකක් කියලද පොන්ස් තෝ හිතුවෙ?? අපි සීමා හදාගෙන ඔප්පු හදාගෙන අයිතිවාසිකම් කිව්වට මේ ලෝකෙ හැම සතෙක්ටම අයිතියි. මිනිස්සු තමා ඒ සත්තුන්ට සාපයක් වෙලා තියෙන්නෙ. බඩගමුව රක්ෂිතය කියන්නෙ ඒක රක්ෂිත වනාන්තරයක් හින්දා. ඒක අයිති සත්තුන්ට තමා. නැතුව මේ පාර අයිනෙ මඩු ගහගෙන, කඩ කෑලි ගහගෙන රොටී විකුණන නූගත් පක්කුන්ට නෙවෙයි. ඒ ගොබ්බ නූගත් පර හැත්තට වෙන කරන්න දෙයක් නැත්තං වහ කාලා මැරෙන්න කියපන් සත්තුන්ට සාපයක් නොවී. ඒත් එක්කම වියලිකලාපෙ අලි ඉන්න කැලෑ වලට ලගම ගම්වල පක්කුත් කන්න බොන්න සල්ලි නැතත් උකලා ගංකබර හිගන පැටව් නං පෝලිමට හදනවා. එතකොට ජනගහනය වැඩි වෙද්දි උන්ට ඉන්නයි වගා කරන්නයි ඉඩ මදිවෙනකොට කැලෑ එලිකර කර හැමිනෙන්න ගන්නවා. එතකොට අලි ඉන්න ඕනෙ උන්ගෙ අම්මගෙ හුත්ත අස්සෙද? බලපන් එතනත් සත්තුන්ට සාපයක් වෙන්නෙ නූගත් ගංකබර හැත්ත. සත්තු නෙවෙයි අන්න ඒ low iq නූගත් ගංකබර හැත්ත නියුක් කරලා දාන්න විදිහක් හොයපන් පුලුවන්නම්. ලොකු පිනක්
    ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක්කල් උත්තරය දාර්ශනිකයි. උබ colombo පොරක් වගේ. රිලවුන්ගෙනුයි, ආයලේ යන බලන්ගෙනුයි ඇති හොද මොකද නරකක් මිසක්. එක්කෝ bike එක්කට පයිනවා නැත්නම් ගස් කෝලන් පාලු කරනව.

    ඔය ටිකම තමා අපත අනුර කුමාරට ත් වෙන්නේ කවදා හරි🤣🤣🤣
    ගෝටට උනා වගේද 😄
    ------ Post added on Mar 18, 2024 at 12:23 AM
     
    Last edited:

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    එක හරි එකට බැලන්ස් වෙන්න තමයි ෂොට් එක වදින්නේ ඉදල හිටලා. බුමිකම්පයි සුනාමි වගේ එවා. මිනිස්සු වැඩි වෙන එකට මොනවත් කියන්න බැහැ. සත්තු පාලනයකින් තොරව හැදෙන එක අවුල්. තම්බි හරක් එහම මැරුවේ නැත්නම් අඩිය තියන්නත් බැරිවෙයි. මන් කියන්නේ රිලව් වගේ හානිදායක සත්තු ලිමිට් කරන්න ඕනේ
    Oya paare harak ohe atha arala daana untath dada gahanna one bn kaalakanni. Unwa paare atha arala daala yanawa. Passe un wahana walata paninawa. Me lagadi mai yaluwekui ude wedakata yaddi paara aine idapu thadi harakek paara maddata panna eka paaratama. Uge ange wedila bike eka gaalu paara madde adan watuna. 30-35 wage giya hinda awlak une na. Naththan andu kada ganna wenne. Welawata awlak une na mage kakula poddak thuwala una bike eke wedila echcharai. Bus ekak ehema pitipassen kelagena awanan anga udin yanne chappa karagena. Welawata awlak une na.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    රිලවු පුදුම විදිහට බෝවෙන්නේ. දැන් ලේන්නු කූඩු හදන්නේ ගෙවල් ඇතුලේ. ඒක ඊටත් වඩා කරදරයක්.
    අඩෝ සේම් හියර්
    වහලෙන් සතියකට සැරයක් ලේනෝ වැටෙනවා
    පොඩි පැටව් කෑගහනකොට එපා වෙනවා; ඒ සද්දෙට කනක් ඇහිලා ඉන්න නෑ :baffled:
    මචන්ලා පුළුවන් නම් මට ඇස් ඇරපු නැති ලේන් පැටියෙක් සෙට් කරලා දෙන්නකෝ, ලේන් පවුලක් කඩලා නම් එපා. එහෙම නම් මට පොල් කඩන කෙනෙක්ට කියලා කරගන්න තිබුණා, මම බලන්නේ කූඩුවක් වැටිලා අසරණ වෙච්ච එකෙක් අම්මා අතඇරලා ගිය එකෙක් වගේ.
    රිලව් ටික චීනෙ යවන්න හැදුවම , රිලවුන්ගෙ අප්පල ආව නේද රෙදි උස්සන්
    අපෝ ඕකුන්ගෙන් දහදුක් විඳිනවට වඩා හොඳයි උන් මෙහෙදිම මරලා දානවා. ඔය news එක කාලේ මට මතකයි තව news එකක් ගියා ඔය රිලවුන්ගේ shortage එකක් තියනවා කියලා ඒ දවස් වල, cambodia වලින්ද කොහෙද එවන ගාන අඩුයි කියලා.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    රිලවු පුදුම විදිහට බෝවෙන්නේ. දැන් ලේන්නු කූඩු හදන්නේ ගෙවල් ඇතුලේ. ඒක ඊටත් වඩා කරදරයක්.
    අපෙත් කරන්ට් මීටරේ ඇතුලෙ කූඩු හදනව මම හැමදාම ඇදල දානවා. රිලවුනම් මේ පැත්තෙ නෑ. අපේ නෑදෑ වෙන කෙනෙක්ගෙ ගෙවල් පැත්තෙ ඉන්නව. බත් මුට්ටි උස්සන් දුවන්නෙ. පැපොල් ගස් වල එහෙම ගෙඩි නෑ. රිලවු කරදරේ නැති අපිට උන්ගෙ වැඩ අහද්දි ආතල්. හැබැයි කරදරේ තියෙන මිනිහ අපිනම් අපිත් ඕකම කරයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,934
    113
    හැම ගොවිකම වගේ රිලව් එක්ක ෆුල් ඇරියස්. මාර විනාශයක්ලු කරන්නේ
    ඒ ගැන නම් කියලා වැඩක් නැහැ බන්..පුදුම වදයක්..මම ගෙදර වත්තේ ගස් ලබු ගහක් වවලා තිබ්බා..ඒක පීදිලා ගෙඩිත් තිබ්බා..රිලව් ඒ ගහේ කොල එකක් වත් තියන්නේ නැතුව ගෙඩිත් එක්කම ගහේ මැදින්ම කඩන් ගිහින්..ඒක දක්කහම පට්ට දුකක් දැනුනේ..එදා තමා මටත් තේරුනේ වගා කරන උන්ට කොච්චර දුකක් හිතෙනව ඇතිද කියලා රිලව් කරන විනාසේ දැක්කහම.උන් ගිණි ගහන මහ අව්වේ මහන්සි වෙලා වගා කරලා රිළව් විනාස කරනකන් බලන් ඉදියි ද.වදුරෝ ටිකක් හරි වැදගත් රිලා හැත්තට වඩා..රිලව් ගෙවල් වල උළුත් ගලවනවා..පුදුම කරදරයක්..

    එක හරි එකට බැලන්ස් වෙන්න තමයි ෂොට් එක වදින්නේ ඉදල හිටලා. බුමිකම්පයි සුනාමි වගේ එවා. මිනිස්සු වැඩි වෙන එකට මොනවත් කියන්න බැහැ. සත්තු පාලනයකින් තොරව හැදෙන එක අවුල්. තම්බි හරක් එහම මැරුවේ නැත්නම් අඩිය තියන්නත් බැරිවෙයි. මන් කියන්නේ රිලව් වගේ හානිදායක සත්තු ලිමිට් කරන්න ඕනේ

    ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ දහස් ගානක් මරණවා අනික් සත්තුත් එහෙමයි.ඒ රටවල් වල මිනිස්සුන්ට තමා පලවෙනි තැන දීලා තියෙන්නේ..අපේ රටේ උන් බණ කිය කිය සත්තුන්ට බයේ වැදන් ඉන්නවා.මම දැක්කා හොරණ ගමක මිනිස්සු නරින්ට බයේ ගෙටම වෙලා ඉන්න නිව්ස් එකක්..:lol:

    https://www.indiatoday.in/world/sto...em-are-shot-dead-routinely-1635687-2020-01-11

    සත්තුන්ගේ අයිතිය ගැන කතා කරන උන් මිනිස්සුන්ගේ අයිවාසිකම් ගැන කතා කරනකොට පක්ෂ පාට වලට බෙදනවා.ඒ උනාට කියන්නේ ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන උන් කුහකයොලු.ලංකාවේ සතෙක්ගේ තැනවත් මිනිස්සුන්ට දෙන්නේ නැති උන් අනික් උන්ට කුහකයෝ කියනවා.. :lol:
    :rofl:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ලේසි නැහැ මිත්‍රයා මන් Air rifle එකෙන් ගැහුවා , ෂොට් ගන් eken ගැහුවා වැඩක් නැහැ එනවා මුන්ට කන්න නැතිකොට. Shotgun එකෙන් birdshot එකක් දාලා ඇරියාම 3-4ක්‌ වැටෙනවා
    podi ata 12 thiyena eka neda okun gun eka dakka gaman duwanawa
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    podi ata 12 thiyena eka neda okun gun eka dakka gaman duwanawa
    Birdshot කියන්නේ මචන් පොඩි බොල ගොඩක් තියෙනවා like 130-240 වගේ ගනන් . එවා ඇත ඉදන් ගැහුවම ලොකු area එක්කට වදිනවා ඉතින් 3-4 වැටෙනවා .
    ඔයා කියන එක buckshot එකේ 9k තියේ . ඇටේ ලොකුයි, මුවන්ට උරන්ට වගේ ගන්නේ මේක තමයි , මේකෙනුත් රිලව් 3-4ක්‌ ගහන්න පුලුවන් ලග ලග හිටියොත් . ඇටේ පොඩි වෙන්න වෙන්න quantity එක වැඩි වෙනවා . තනි උන්ඩ යන එකට slug කියන්නේ සාමාන්යෙන් කුළු හරකෙක්, ගෝනෙක් වගේ ගහන්න තමයි පාවිච්චි වෙන්නේ .

    රිලව් සහ ඉත්තෑවන්ට air rifle එකක් හොදටම ඇති.

    1000271716.jpg
     
    • Wow
    Reactions: neyohk

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    සමහර විට වහ දීලා වෙන්න පුළුවන් නැත්තන් ලෙඩක් හැදිලා වෙන්නත් පුළුවන් මිනිස්සු දැක්කා වගේ කියන්නේ සත්ව ගහනය වැඩිවෙද්දී කොහොමත් ලෙඩ වැඩි වෙලා සත්තු මැරෙනවා.
    මනුස්සයෙක් වහ දෙනවා නං දෙන්නේ කරන්න දෙයක් නැතිම උනාම රිලව් කියලා අහින්සක නෑනේ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉස්සෝ දාලා හදන්නේ කොහොමද් මචන්. පැහැදිලි කරපන්

    මම ඔතනින් කාලා තියනවා. කවදාවත් ඉස්සෝ රහක් ඇවිත් නෑ. එක දවසක් මිරිස් කුඩු විතරක් දාලා හදපු පේස්ට් එකක් වගේ ලුණුමිරිසක් දුන්නා. තව දවසක් කෑලි මිරිස් දාපු ලුනු මිරිසක් දුන්නා.දැන් මේ කඩ ටික අයින් කරල නේද
    හදන විදිහ නං දන්නෙ නෑ බන්. ඉස්සෝ හරි කූනිස්සෝ හරි දාල හදනව ඇත්තෙ. තෙළුත් දාල තිබ්බ.ඒ නං කල් තියාගන්න පුළුවන් විදිහට වෙන්න ඇති.
     
    • Like
    Reactions: SLKolla2020

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,105
    113
    Birdshot කියන්නේ මචන් පොඩි බොල ගොඩක් තියෙනවා like 130-240 වගේ ගනන් . එවා ඇත ඉදන් ගැහුවම ලොකු area එක්කට වදිනවා ඉතින් 3-4 වැටෙනවා .
    ඔයා කියන එක buckshot එකේ 9k තියේ . ඇටේ ලොකුයි, මුවන්ට උරන්ට වගේ ගන්නේ මේක තමයි , මේකෙනුත් රිලව් 3-4ක්‌ ගහන්න පුලුවන් ලග ලග හිටියොත් . ඇටේ පොඩි වෙන්න වෙන්න quantity එක වැඩි වෙනවා . තනි උන්ඩ යන එකට slug කියන්නේ සාමාන්යෙන් කුළු හරකෙක්, ගෝනෙක් වගේ ගහන්න තමයි පාවිච්චි වෙන්නේ .

    රිලව් සහ ඉත්තෑවන්ට air rifle එකක් හොදටම ඇති.

    View attachment 226569

    මම දන්න ඵකෙක් වල් උෟරෙක්ට ගලකින් ගහලා මරලා තිබ්බා..උෟ මරන්න නෙමෙයි ගහල තියෙන්නේ වත්තට අැවිත් හාරන නිසා අැඟට ගහල තියෙන්නේ උගේ කරුමෙට හරියටම ඔළුවට වැදිලා..ලොකු ගලකුත් නෙමෙයිලු..පොඩි ගලක්.ගල වැදුන පාර ඵතනමලු..මම හිතන් හිටියේ වල් උෟරො මරන්න තුවක්කුවක්ම ඕන කියලා..
     
    • Wow
    Reactions: Bitter Truth

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මම දන්න ඵකෙක් වල් උෟරෙක්ට ගලකින් ගහලා මරලා තිබ්බා..උෟ මරන්න නෙමෙයි ගහල තියෙන්නේ වත්තට අැවිත් හාරන නිසා අැඟට ගහල තියෙන්නේ උගේ කරුමෙට හරියටම ඔළුවට වැදිලා..ලොකු ගලකුත් නෙමෙයිලු..පොඩි ගලක්..මම හිතන් හිටියේ වල් උෟරො මරන්න තුවක්කුවක්ම ඕන කියලා..
    තුවක්කුවෙන් තිබ්බත් මුන් මැරෙන්නේ නැහැ මචන් . උගේ වෙලාවද කොහේදෝ.
    දවසක් එකෙක්ට තිබ්බා ඉස්සරහින් කකුල් දෙක ගාව පපුවට ලයින් වෙන්න, වැදිච්ච පාර මු අතන තිබ්බ concrete පඩිපෙලත් කඩන් දිව්වේ. සතා වැටුනාම බැලුවේ උන්ඩ 6ක්‌ වැදිලත් උගේ හයියට තමයි දිව්වේ.
     
    • Wow
    Reactions: Bitter Truth

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඔය රිලව් වෙනුවෙන් කතා කරන එකාගේ ගෙදරට රිලවෙක් ගිහින් දාන්න ඕනි දවස් දෙක තුනක් තියාගන්න කියලා. රගේ තේරිච්චහම ඕකම වස තියනවා රිලවු මැරනේන. මම දැකපු සත්තුන්ගෙන් අසික්කිතම සත්තු ජාතියක්. පුදුම කරදරයක් තියෙන්නේ. කෙසෙල්, පොල්, පුවක්, සාදික්කා, පැපොල්, කොස්, දෙල්, අඹ, රඹුටන්, ජම්බු ගස් විතරයි තියෙන්නේත එක ගෙඩියක් නෑ. ඒ මදිවට වහලේ මුදුනු උළු ගලවනවා. ඇස්බැස්ටෝ ශීට් උන නැගලා හොලවනවා කැඩෙනකං. වාහන වල සයිට්කන්ණාඩි ගලවනවා. ගෙවල් ඇතුලට පැනලා බත්මුට්ටි උස්සනවා, ගෙවල් ඇතුල විනාස කරනවා. වනලා තියන රෙදි අරන් යනවා. නොකරන මගුලක් නෑ කාලකන්ණි හැත්ත. මටත් දැන් වස තියන්න හිතිලා තියෙන්නේ. ලොක්ඩවුන් කාලෙන් පස්සේ පුදුම විදිහට රිලව් ගහනය වැඩි උනේ. නුවර මාලිගාව වටේ හිටපු රිලා හැත්ත ඔක්කොම මෙහෙට ගෙනත් දාලා. ඉස්සර මම තැඹිලි ගෙඩි 300-400ක් පිලිකා රෝහලට යවනවා. දැන් ආසාවකට අපිට බොන්නවත් ගෙඩියක් නෑ. ඇට්ටි කාලෙම රිලව් කනවා. ඉක්මනටම රිලවු ගහනය අඩු කරේ නැත්නම් හැම එලවලුවක්, පලතුරක්ම පිටරටින් ගේන්න වෙන්නේ. තාම කන්නේ නැත්තේ අමු මිරිස් / නයි මිරිස් විතරයි. කෑවේ නැතත් ඒවා කඩලා විනාශ කරනවා.
    අවාසනාවට ඇත්ත තමයි මේක. මහ කාළකන්නිම ජාතියක්. ගහක ගෙඩියක් තියෙන්න දෙන්නෙ නෑ. කඩලා විනාස කරලා දානවා. බඩගින්නටම නෙමෙයි උං ගෙඩි කඩන්නෙ
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Antifreez බොන්න දුන්නා නම් මැරෙනවා සත්තු . හැබැයි මේ ඉඩෝර කාලේ මන් එක recommend කරන්නේ නැහැ . අනික ලංකාවේ ගන්න තියෙනවද දන්නේ නැහැ ..
    ප්ලීස් පාර්ක් යුව ටිපර්ස්