රිලව් ගනින්න

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    කොලේ අරන් වත්ත වටේ යන්න එපා.

    මේ https://wildcare.app/ වෙබ් එකට ගිහින් සුබ මොහොතින් රිලව් ටික ගැනල ඉවර වෙලා කොලේට දාගන්න
    😁

    ගැනල සේව් කරන්නත් අමතක කරන්න එපා. :love2:

    මතක් කරල කොලෙත් පුරවල ග්‍රාම සේවකට දෙන්න. :baffled:
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,710
    1,826
    113
    Galle
    රිලව් එක තැන ඉන්නේ නෑනේ බං ... මගේ වත්තේ 8.02 ඉඳලා එහා වත්තට ගියාම උත් ගණන් කරණවනේ... එතකොට ගාන ඩබල් වෙන්නේ නැද්ද. නිකමට අහන්නේ
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    බොරු වැඩ බන්. ඕකෙන් වෙන්නේ සම්පුර්ණ වැරදි දත්ත ලැබෙන එක
    ඕක ඇත්තටම කරන්න ඕන නම් ඕවට පුහුණු කරපු වනජීවී නිලධාරින් දාල ප්‍රදේශයෙන් ප්‍රදේශය ගණන් කරන්න ඕන මාසයක් විතර තිස්සේ
     
    • Haha
    • Like
    Reactions: Hapuwa and ttj

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    රිලව් එක තැන ඉන්නේ නෑනේ බං ... මගේ වත්තේ 8.02 ඉඳලා එහා වත්තට ගියාම උත් ගණන් කරණවනේ... එතකොට ගාන ඩබල් වෙන්නේ නැද්ද. නිකමට අහන්නේ
    වෙනව. ඒත් හරියටම මේ ටෙස්ට් එකේ Hypothesis එක මොකද්ද කියල කියල නෑනෙ. ඒ නිසා ඕක ඉෆෙක්ට් වෙනවද නැද්ද කියල අදහසක් නෑ.
    මෙක අර හරියටම කවුන්ට් එක ගන්න වැඩකට වඩා පැතිරිල ඉන්න හැටි බලාගන්න වගේ කරන වැඩක් වගෙ මට හිතෙන්නෙ. එක දවසකට වඩා නන් කරන්න වෙයි කොහොමත්. දැනට ඔය ඩේට ටික එන හැටියට බලල ඊළග ටික ප්ලෑන් කරයි. කොලේකට වඩා මේ වගේ ඇප් එකක් යවන්න තිබ්බනන් රජයටම කරල මීට වඩා ලේසියි සහ හොද රිලස්ට් එකකුත් ගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: Bumbzy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මිනිස්සු වගේ සත්තුන්ව ගනං කරන එක perfect වෙන්න ඕන නැහැ නේ
    ඒක නිසා දල වශයෙන් මොන පැති වලද වැඩිපුර ඉන්නෙ සහ මොනවා හරි කරනවා නං මොන පැති වලටද ෆෝකස් කරන්න ඕන කියලා වගේ දේවල් වලට වැදගත් වෙන්න පුලුවන් නේද

    ගොඩක් වෙලාවට නිවුස් වලට එහෙම එක එක පැති වල ලොකුවට කරදරයි කියලා කිවුවට ඊට වඩා වැඩිය ප්‍රශ්න තියන පැති ඇති ඒ තරං ප්‍රසිද්ධ නැති ඒ වගේ පැති ගැන එහෙම අයිඩියා එකක් ගන්න පුලුවන් නේ

    මේ ඩේට කොහොම ඇනලයිස් කරයිද දන්නෙ නැහැ නමුත් rough idea එකක් ගන්න මේක අවුලක් නැහැ කියලා මට හිතෙන්නෙ
    ලොකු වියදමකුත් නැහැ, ගෙවල් වල ඉන්න අයම ගනං කරලා කොලේ පුරවල දෙනවානේ
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    රිලව් එක තැන ඉන්නේ නෑනේ බං ... මගේ වත්තේ 8.02 ඉඳලා එහා වත්තට ගියාම උත් ගණන් කරණවනේ... එතකොට ගාන ඩබල් වෙන්නේ නැද්ද. නිකමට අහන්නේ

    oka minimize karanna thamai 5 min window ekaka count karanna kiyanne
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,710
    1,826
    113
    Galle
    oka minimize karanna thamai 5 min window ekaka count karanna kiyanne
    eka hari machan.. ape patte inna set eka eka thanaka inne na...ekai man mean kare. ape wahala uding kelinma eha pattata yanawa...anith eka unge uspurudu paare un yanne....unta tiyenawa area ekak.. e area eke witarai inne.. ehema unama ekama set eka hama thanakinma ganan karanawa. ehema unama e data eka waradinawaneda..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    කොලේ අරන් වත්ත වටේ යන්න එපා.

    මේ https://wildcare.app/ වෙබ් එකට ගිහින් සුබ මොහොතින් රිලව් ටික ගැනල ඉවර වෙලා කොලේට දාගන්න
    😁

    ගැනල සේව් කරන්නත් අමතක කරන්න එපා. :love2:

    මතක් කරල කොලෙත් පුරවල ග්‍රාම සේවකට දෙන්න. :baffled:
     
    • Haha
    Reactions: dewmal nilanka

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    eka hari machan.. ape patte inna set eka eka thanaka inne na...ekai man mean kare. ape wahala uding kelinma eha pattata yanawa...anith eka unge uspurudu paare un yanne....unta tiyenawa area ekak.. e area eke witarai inne.. ehema unama ekama set eka hama thanakinma ganan karanawa. ehema unama e data eka waradinawaneda..

    ow. ape gey issaraha pittaniyak thiyenawa. udeta okkoma monaru tika inne eke. watema thiyena gewal walin ekama monaru tika count wenna athi.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කෝමචන් මේකේ ප්‍රතිපල ? ඩේට ඉල්ලුවට තාම ප්‍රතිපල නැද්ද ?