hobby එකට garden එකක් පටන් ගන්න ආසයි... මෙහෙ රිලව් ඉන්නවනේ සෑහෙන
මාර විදියට invasive වෙලා තියෙන්නේ
air rifle එකක් ගන්න හිතාගෙන ඉන්නේ
මුන්ව මරන්න illegal නැහැ නේද? කාලෙකට කලින් news එකක් ගියා legalize කරා කියලා
animal activistsලා ඒකට කේස් ඇදලා reverse කරාද?
වහලේ උඩට නැගලා එලෙව්වම යනවා, ඕක කරලා කොන්ද කඩා ගන්න බැහැ