රිලව්

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    hobby එකට garden එකක් පටන් ගන්න ආසයි... මෙහෙ රිලව් ඉන්නවනේ සෑහෙන
    මාර විදියට invasive වෙලා තියෙන්නේ
    air rifle එකක් ගන්න හිතාගෙන ඉන්නේ
    මුන්ව මරන්න illegal නැහැ නේද? කාලෙකට කලින් news එකක් ගියා legalize කරා කියලා
    animal activistsලා ඒකට කේස් ඇදලා reverse කරාද? :oo:

    වහලේ උඩට නැගලා එලෙව්වම යනවා, ඕක කරලා කොන්ද කඩා ගන්න බැහැ :sorry:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,846
    22,143
    113
    Kaer Morhen
    thewitcher.com
    රජයෙන් air rifle දෙනවා අපෙන් 25යි, රජයෙන් 25ක් දාලා. පොඩ්ඩක් අහලා බලන්න ග්‍රාම සෙවකගෙන්.එක අරන් සෙට් එක අරන් එන ඒකාව සෙත්ත පෝච්චි කරන්න තමා මමත් මේ බැලුවේ.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    රජයෙන් air rifle දෙනවා අපෙන් 25යි, රජයෙන් 25ක් දාලා. පොඩ්ඩක් අහලා බලන්න ග්‍රාම සෙවකගෙන්.එක අරන් සෙට් එක අරන් එන ඒකාව සෙත්ත පෝච්චි කරන්න තමා මමත් මේ බැලුවේ.
    thanks bn, mun maha wadayak, lenek, kurullek ehema nam elawaganna puluwan. ranchu pitin awilla wanasala yanne 😤

    keeyak giyath kamak naha, Hoda investment ekak mata nam me patte innakan
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    ලේසිම වැඩේ වහ තියපන්. උඹේ හොඳ නම කැත වෙන්නෙත් නෑ. මැරිච්ච මලකුනු අරන් දාන කේස් නෑ. තුවක්කු ගන්න යන සල්ලිත් ඉතුරුයි.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    ලේසිම වැඩේ වහ තියපන්. උඹේ හොඳ නම කැත වෙන්නෙත් නෑ. මැරිච්ච මලකුනු අරන් දාන කේස් නෑ. තුවක්කු ගන්න යන සල්ලිත් ඉතුරුයි.
    waha kanne na bn. mehe inne indrajith wage 180iq thiyena rilaw