අමුමිරිස් කිලෝව රුපියල් 1000යි
අමු මිරිස් කිලෝව රුපියල් දහසකටත් රතු ලූනු කිලෝව රැපියල් පන්සියටත් බී ලූනු කිලෝව රැපියල් දෙසීයටත් අද (05) අනුරාධපුර සති පොළේදි අළෙවි විය.
ලීස් කැරට් බිට් වැනි එළවලු වල මිලද කිලෝව රැපියල් දෙසිය හතලිහ බැගින් මිල ඉහළ ගොස් තිබුණි.
කුඩා පොල් ගෙඩියක්ද අද (05) දින අනුරාධපුර සති පොළේ අළෙවි කරන ලද්දේ රැපියල් අනුවක් වැනි ඉහළ මිලකටය.
වෙනත් දිනවල සතියකටම සරිලන සේ එළවළු පොල් මිලදි ගන්නා පාරිභෝගිකයන් අද, දින දෙක තුනකට සරිලන පරිදි එළවළු රැගෙන සති පොලෙන් බැහැරව යන අයුරැ දක්නට ලැබුණි.
http://www.lankadeepa.lk/business/අපුර-අමුමිරිස්-කිලෝව-රුපියල්-1000යි/9-519853