අමුමිරිස් කිලෝව රුපියල් 1000යි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අමුමිරිස් කිලෝව රුපියල් 1000යි

    අමු මිරිස් කිලෝව රුපියල් දහසකටත් රතු ලූනු කිලෝව රැපියල් පන්සියටත් බී ලූනු කිලෝව රැපියල් දෙසීයටත් අද (05) අනුරාධපුර සති පොළේදි අළෙවි විය.

    ලීස් කැරට් බිට් වැනි එළවලු වල මිලද කිලෝව රැපියල් දෙසිය හතලිහ බැගින් මිල ඉහළ ගොස් තිබුණි.

    කුඩා පොල් ගෙඩියක්ද අද (05) දින අනුරාධපුර සති ‍පොළේ අළෙවි කරන ලද්දේ රැපියල් අනුවක් වැනි ඉහළ මිලකටය.

    වෙනත් දිනවල සතියකටම සරිලන සේ එළවළු පොල් මිලදි ගන්නා පාරිභෝගිකයන් අද, දින දෙක තුනකට සරිලන පරිදි එළවළු රැගෙන සති පොලෙන් බැහැරව යන අයුරැ දක්නට ලැබුණි.

    http://www.lankadeepa.lk/business/අපුර-අමුමිරිස්-කිලෝව-රුපියල්-1000යි/9-519853
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසිංහ මහත්තයාගේ නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල තමා ඔය :yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කෙතරම් මිල ඉහල ගියත් අද සුදු වෑන් නැතැයි කියමින් ජනතාව අත්පොලසන් දෙමින් ප්‍රීති වූහ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙහෙමයි දැන් හැමෝටම රස්සාවක් තියෙනවා,ඒවගේම හොඳ වැටුපක් හැමෝටම ලැබෙනවා,හැමෝම තමන්ගේම කියලා පුංචි කාර් එකක තමයි ගමන් යන්නේ,හැබැයි රස්සාවල් කරන අය දිහා විතරක්ම රජයකට බලන්න බෑ,ගොවියා ගැනත් බලන්න ඕනෙ, ඒ අයට හොඳ මිලක් දෙන්න තමයි ආණ්ඩුව හදන්නේ,හැබැයි ආණ්ඩුව දෙන හැම සහනයක්ම බුක්තිවිදින ගමන් මැදමුලන මෘර්ගයා ආපහු බලයට ගේන්න සිහින දකින කණ්ඩායම් රජයට විරුද්ධව බොරු ප්‍රචාර දියත් කරනවා.ඒවට මේ රටේ ජනතාව රවට්ටන්න බෑ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    බඩ ගැන විතරක් හිටන්න එපා. දිනු නිදහස රැකගමු. මෙවරත් රනිල් වැඩිම මනාපයෙන් දිනවමු.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    :rofl:
     
    එහෙම අහේනියක් මේ රටේ නෑ ඔය media වලින් හා සමාජ ජාල වලින් ගෙනියන අසත්‍ය ප්‍රචාර.:cool:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එහෙම අහේනියක් මේ රටේ නෑ ඔය media වලින් හා සමාජ ජාල වලින් ගෙනියන අසත්‍ය ප්‍රචාර.:cool:

    ගියපාර චන්දෙ දෙද්දි මේ ආණ්ඩුව හරි නැත්නම් පාරට බහිනව කියල බුද්ධිමත් ජනතාව කතා කරගත්තනෙ.
    ආණ්ඩුව කියන තරම් හරි නැත්නම් කෝ මිනිස්සු පාරට බහින්න ඕනනෙ. මේ ආණ්ඩුවට මිනිස්සු කැමති.

    :yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ගියපාර චන්දෙ දෙද්දි මේ ආණ්ඩුව හරි නැත්නම් පාරට බහිනව කියල බුද්ධිමත් ජනතාව කතා කරගත්තනෙ.
    ආණ්ඩුව කියන තරම් හරි නැත්නම් කෝ මිනිස්සු පාරට බහින්න ඕනනෙ. මේ ආණ්ඩුවට මිනිස්සු කැමති.

    :yes::yes:

    malli hari malli :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Me anduwa ajuthai. Eke katha 2k na...
    Eth oya elawalu price eka nam govnmnt ekata control karanna bane kohomath.., climate eka thamai price ekata balapana main factr eka..
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    පානදුරේ ත් ඔහොමයි ..මිරිස් 100g රුපියල් 100 රතුළුණූ 250 ..රුපියල් 130 ලොකු ලුණු 500 120 මාලු මිරිස් 100g 40
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    රඹා;22454042 said:
    කෙතරම් මිල ඉහල ගියත් අද සුදු වෑන් නැතැයි කියමින් ජනතාව අත්පොලසන් දෙමින් ප්‍රීති වූහ.

    :P
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    මෙහෙමයි දැන් හැමෝටම රස්සාවක් තියෙනවා,ඒවගේම හොඳ වැටුපක් හැමෝටම ලැබෙනවා,හැමෝම තමන්ගේම කියලා පුංචි කාර් එකක තමයි ගමන් යන්නේ,හැබැයි රස්සාවල් කරන අය දිහා විතරක්ම රජයකට බලන්න බෑ,ගොවියා ගැනත් බලන්න ඕනෙ, ඒ අයට හොඳ මිලක් දෙන්න තමයි ආණ්ඩුව හදන්නේ,හැබැයි ආණ්ඩුව දෙන හැම සහනයක්ම බුක්තිවිදින ගමන් මැදමුලන මෘර්ගයා ආපහු බලයට ගේන්න සිහින දකින කණ්ඩායම් රජයට විරුද්ධව බොරු ප්‍රචාර දියත් කරනවා.ඒවට මේ රටේ ජනතාව රවට්ටන්න බෑ

    :P
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ratak sanwardanaya wenakota ohoma thama..balanna.dan kaatath car bike thiyenawa..borunam petrol station ekaka balapan...thiyena car bike pramaneta athi wenna lankwata thel genna ba.illuma wadiy..sirisena uncle kiwwa wokswagon factory eka nawaththanawalu next year idan car wadi nisa..