මාළු උයලා කන්ට කියනකොට හිනා උන් කෝ
පේනවනේ මේ වගේ උන් ඉන්න හින්දා තමා එහම කිවේ

උන් මොනා හිතුවම අපිට මොකෝ. සුද්දෝ කියන්නේ අනික් උන්ට මල පවක් උන මහ ගොබ්බ ජාතියක්නේලංකාවේ ඉන්නේ ගෝත්‍රිකයෝ කියලා තමා සුද්දෝ හිතන්නේ![]()
![]()
පිස්සුද බ්‍රෝ පුතාණෝගෙ රෙදි හෝදන්නහා හා මල්ලි රෙදි හෝදන්න ලෑස්ති වෙන්න එපා . ඌ බට ඕක හෝදලා ඉවර කරන්න බැහැ මේ කපෙට
ඒකනේ සමගි ජන බලවේගය කියලා කියන්නේ මෝඩයන් ගේ පක්ෂය![]()
උබගෙ කතවනනම් සහතික ඇත්තමගේ අදහස නම් මේක හොඳ දෙයක් කියල.
මෙතැන මාළු අමුවෙන් කාල පෙන්වන්නේ මිනිස්සුන්ට මාළු කන්න ධෛර්යයමත් කරන්න. දිලිප් වෙදආරච්චි කියන්නේ හිටපු ධීවර ඇමති කෙනෙක්. මිනිස්සු මාළු කන්න බය වුනාම ධීවරයින්ට යන එන මන් නෑ.මේ වගේ දෙයක් කරන්න ඕනේ. පොදුවේ අපේ රටේ නායකත්ව ලක්ෂණ තියෙන අය හරිම අඩුයි.
මේ වගේ දේවල්වලට අපේ රටේ වගේම පිටරටවලත් උදාහරණ තියෙනවා. මෑත කාලේදී පවිත්‍රා ඇමතිතුමිය චීන කොරෝනා කෙල්ල ඉම්බෙත් චීනෙට අපේ තියෙන ගෞරවයේ සoඥාවක් විදිහට.
මහින්ද කැබිතිගෝල්ලෑවේ බොම්බේ පිපිරුණු ගමන් ආරක්ෂක උපදෙස් නොතකා එතෙන්ට ගියේත් තමන්ගේ පවුල් නැතිවෙච්ච මිනිස්සුන්ව ධෛර්යයමත් කරන්න.
රනිල්-සිරිසේන ආණ්ඩුව පිහිටවපු 2015 අවුරුද්දේ පළවෙනි යූ.එන්.පී ජනරැළිය සිරිසේන හිටපු ඇමති නගින්න දෙගිඩියාවෙන් ඉන්දැද්දී, රනිල් එතුමාට වෙඩි නොවදින ජැකට් එකක් අන්දලා රනිල් ඒ මොකවත් නැතුව වේදිකාවෙන් බැහැලා මිනිස්සු ළඟටම ගිහිල්ලා සිරිසේන මහත්තයට අත් උස්සල පෙන්නුවේ ජන රැලිය ආරක්ෂිතයි ඔබතුමාට බයවෙන්න දෙයක් නෑ කියලා පෙන්වන්න.
ගණේමුල්ලේ ගෑණු ළමයෙකුට HIV හැදිලා කියලා ඒ ළමයට ඉස්කෝලෙට එන්න එපා කියලා ගමේ මිනිස්සු කොන්කරද්දී රන්ජන් ඒ ලමයාව ප්‍රසිද්ධියේ ඉම්බේ මිනිස්සුන්ගේ HIV බය නැතිකරන්න.
ඉතිං ඔයවගේ ගොඩක් කථා තියෙනවා.වැදගත්ම දේ හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා නොබලා හඳ දිහා බලන එක. අපේ රටේ නායකත්වය තියෙන නායකයෝ ඉන්නේ හරිම අඩුවෙන්.ඉතින් එහෙම එකේ මේ වගේ දේවල් අගය කරන්න ඕනේ.
ඔය අතරේ ඉන්නවා සමහරු මිනිස්සු නොමඟ යවන නායකයෝ.ඇමෙරිකාවේ ට්‍ර්ම්ප් ඒ වගේ කෙනෙක්.මාස්ක් ඕනේ නෑ මේක චයිනීස් වෛරස් එකක් කියල කියපු උන්නැහේට කෝවිඩ් හැදිලා මාස්ක් දාන්නවුණා.අන්තිමට චන්දෙනුත් පැරදුණා.
රටට අධිවේගී මාර්ග පද්ධතියක් හදලා ඉවර කරපු පක්ෂයපිස්සුද බ්‍රෝ පුතාණෝගෙ රෙදි හෝදන්න![]()
,ඒ ගෝතයගෙ වැඩ නිසා තමයි රාජපක්ෂලට මෙච්චර ආතල් එකේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ,
සමගි ජන බලවේගය මෝඩයන් ගේ පක්ෂෙනං පොදුජන පෙරමුණ කාගෙ පක්ෂෙද?
Miriskudu, poth visikaranavata vada kochchara hondadaඌට ඔය පබ්ලිසිටි එක අවුරුද්දකට ඇති![]()
This is a good 'news' picture and good publicity for the country. It also shows a touch of leadership in the man - to show by example. Any international reader can read the caption/story of the picture to know why he does it.Long time ago there was a myth that Sri Lankans are barbarians. The lessor civilized population etc. I think Matara Thug leader symbolized again Sri Lankans are blood suckers. International community get the ideas from this kind of actions.Even a food habit and behavior represents something about their community.
This shows even torture or killings of humans also simple for SLs
මුන්ට බලේ දෙන්නේ කවුද බන්? ගෑනිවට්ග් බනින්නේ නැද්ද දන්නේ නෑ ගොන් වැඩ වලට
ලොකු වෙනසක් නෑ නේද බන් ඔක්කොම දේශපාලන වියත්තු එක ඉත්තෙ පොල්සමගි ජන බලවේගයේ වියත් මග![]()
මගේ අදහස නම් මේක හොඳ දෙයක් කියල.
මෙතැන මාළු අමුවෙන් කාල පෙන්වන්නේ මිනිස්සුන්ට මාළු කන්න ධෛර්යයමත් කරන්න. දිලිප් වෙදආරච්චි කියන්නේ හිටපු ධීවර ඇමති කෙනෙක්. මිනිස්සු මාළු කන්න බය වුනාම ධීවරයින්ට යන එන මන් නෑ.මේ වගේ දෙයක් කරන්න ඕනේ. පොදුවේ අපේ රටේ නායකත්ව ලක්ෂණ තියෙන අය හරිම අඩුයි.
මේ වගේ දේවල්වලට අපේ රටේ වගේම පිටරටවලත් උදාහරණ තියෙනවා. මෑත කාලේදී පවිත්‍රා ඇමතිතුමිය චීන කොරෝනා කෙල්ල ඉම්බෙත් චීනෙට අපේ තියෙන ගෞරවයේ සoඥාවක් විදිහට.
මහින්ද කැබිතිගෝල්ලෑවේ බොම්බේ පිපිරුණු ගමන් ආරක්ෂක උපදෙස් නොතකා එතෙන්ට ගියේත් තමන්ගේ පවුල් නැතිවෙච්ච මිනිස්සුන්ව ධෛර්යයමත් කරන්න.
රනිල්-සිරිසේන ආණ්ඩුව පිහිටවපු 2015 අවුරුද්දේ පළවෙනි යූ.එන්.පී ජනරැළිය සිරිසේන හිටපු ඇමති නගින්න දෙගිඩියාවෙන් ඉන්දැද්දී, රනිල් එතුමාට වෙඩි නොවදින ජැකට් එකක් අන්දලා රනිල් ඒ මොකවත් නැතුව වේදිකාවෙන් බැහැලා මිනිස්සු ළඟටම ගිහිල්ලා සිරිසේන මහත්තයට අත් උස්සල පෙන්නුවේ ජන රැලිය ආරක්ෂිතයි ඔබතුමාට බයවෙන්න දෙයක් නෑ කියලා පෙන්වන්න.
ගණේමුල්ලේ ගෑණු ළමයෙකුට HIV හැදිලා කියලා ඒ ළමයට ඉස්කෝලෙට එන්න එපා කියලා ගමේ මිනිස්සු කොන්කරද්දී රන්ජන් ඒ ලමයාව ප්‍රසිද්ධියේ ඉම්බේ මිනිස්සුන්ගේ HIV බය නැතිකරන්න.
ඉතිං ඔයවගේ ගොඩක් කථා තියෙනවා.වැදගත්ම දේ හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා නොබලා හඳ දිහා බලන එක. අපේ රටේ නායකත්වය තියෙන නායකයෝ ඉන්නේ හරිම අඩුවෙන්.ඉතින් එහෙම එකේ මේ වගේ දේවල් අගය කරන්න ඕනේ.
ඔය අතරේ ඉන්නවා සමහරු මිනිස්සු නොමඟ යවන නායකයෝ.ඇමෙරිකාවේ ට්‍ර්ම්ප් ඒ වගේ කෙනෙක්.මාස්ක් ඕනේ නෑ මේක චයිනීස් වෛරස් එකක් කියල කියපු උන්නැහේට කෝවිඩ් හැදිලා මාස්ක් දාන්නවුණා.අන්තිමට චන්දෙනුත් පැරදුණා.
එහෙම උනාට අමුවෙන් මාළු කෑවේ නම් මේ මොඩයා විතරයි . අවුරුදු දහස් ගාණක් අපි උයාගෙන තමා කෑවේලොකු වෙනසක් නෑ නේද බන් ඔක්කොම දේශපාලන වියත්තු එක ඉත්තෙ පොල්
අමුවෙං තමා මාතියා රෂ වැඩි.එහෙම උනාට අමුවෙන් මාළු කෑවේ නම් මේ මොඩයා විතරයි . අවුරුදු දහස් ගාණක් අපි උයාගෙන තමා කෑවේ![]()