කොහෙද බන් ගන්ඩ තියෙන්නේ...?
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,637 11,390 113 හඳට කිට්ටුව Sep 25, 2023 #1 කොහෙද බන් ගන්ඩ තියෙන්නේ...? Reactions: kinkon and NRTG
J jdchathuranga Well-known member May 4, 2009 568 1,348 93 37 Colombo Sep 25, 2023 #2 ගොඩක්ම අමු ඒව නං කොහොමද දන්නෙ නැහැ ඉඳුනු ෆ්රෙශ් ඒව නං සුපර්මාකට් වල ගන්න තියනවා ඕන තරං, ගාන නං ටිකක් වැඩියි. ෆ්රිජ් එකේම තියන්න ඕන Reactions: Asmodeus, Elakiiri, NRTG and 1 other person
ගොඩක්ම අමු ඒව නං කොහොමද දන්නෙ නැහැ ඉඳුනු ෆ්රෙශ් ඒව නං සුපර්මාකට් වල ගන්න තියනවා ඕන තරං, ගාන නං ටිකක් වැඩියි. ෆ්රිජ් එකේම තියන්න ඕන
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Sep 25, 2023 #3 අමු රටඉඳිවල කහට රසක්ලු නේද එන්නේ? Reactions: Asmodeus, manjulabw, NRTG and 1 other person
helplesser Well-known member Nov 20, 2017 18,044 27,693 113 36 Mirihana alis.alberta.ca Sep 25, 2023 #4 https://maps.app.goo.gl/3wsB4Qz6WrE1EQiA9 Reactions: NRTG and Naughtykolla48
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Sep 25, 2023 #5 Try Arpico super center Reactions: Asmodeus, PHBhagya, kinkon and 1 other person
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Sep 25, 2023 #6 mmmm සෙස් Reactions: NRTG and Naughtykolla48
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Sep 25, 2023 #7 amu ewa kanna baha yako puwak wage tittai, kahatai Reactions: Asmodeus, NRTG and Naughtykolla48
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Sep 25, 2023 #8 @Al Baik Reactions: NRTG and Naughtykolla48
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,637 11,390 113 හඳට කිට්ටුව Sep 25, 2023 #9 අඩෝ තැන්ක්ස් මචංලා රිප්ලයි වලට.. Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,986 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 25, 2023 #10 නානල දන්නව ඇති Reactions: Asmodeus, Any.key, Naughtykolla48 and 1 other person
R RottenCOLT Well-known member Oct 9, 2011 27,534 16,370 113 Sep 25, 2023 #11 Reactions: Any.key, Naughtykolla48 and NRTG
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,637 11,390 113 හඳට කිට්ටුව Sep 26, 2023 #12 Pitakotuwe muslim kadeka thiyenawa kiwwa ban, hoyala balanna one gihin.. Lathifiya Stores kiyala ekak Reactions: NRTG
Pitakotuwe muslim kadeka thiyenawa kiwwa ban, hoyala balanna one gihin.. Lathifiya Stores kiyala ekak
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Sep 26, 2023 #13 අමු ඒව කන්න බෑ.කහට රසයි.පුවක් වගේ. ඉදුණු ඒව මන් ගහේ තියෙද්දී ම කාල තියෙනවා. Reactions: NRTG, Asmodeus and Naughtykolla48
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,637 11,390 113 හඳට කිට්ටුව Sep 26, 2023 #14 gayanmax00 said: අමු ඒව කන්න බෑ.කහට රසයි.පුවක් වගේ. ඉදුණු ඒව මන් ගහේ තියෙද්දී ම කාල තියෙනවා. Click to expand... ado elane ban Reactions: NRTG
gayanmax00 said: අමු ඒව කන්න බෑ.කහට රසයි.පුවක් වගේ. ඉදුණු ඒව මන් ගහේ තියෙද්දී ම කාල තියෙනවා. Click to expand... ado elane ban
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Sep 26, 2023 #15 ඇයි අමුවෙන්?? ගෑනිට දොල දුකක් ද? Reactions: NRTG and Naughtykolla48
දඩබ්බරයා Well-known member Jan 2, 2012 4,999 1,054 113 මගේම ලෝකෙක Sep 26, 2023 #16 patta ah Reactions: NRTG and Naughtykolla48
F fdk Well-known member Sep 16, 2011 5,570 5,470 113 Sep 26, 2023 #17 Eastern province eka pathtge thiyenawa Kanna baha habai kahata Reactions: NRTG and Naughtykolla48
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Sep 26, 2023 #18 bump Reactions: Naughtykolla48, NRTG and kinkon
Emios Well-known member Dec 10, 2009 75,223 67,603 113 Sep 26, 2023 #19 Umandawe owa witarai natte Reactions: Naughtykolla48 and NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Sep 26, 2023 #20 බම්ප් රට ඉඳි ගහක් තියෙනව, ගෙඩි හැදෙන... කොහෙද කියල මතක නෑ. කොටුව ස්ටේශන් එකද මංද... මේකෙ ත්රෙඩ් එකක් ගියා ඔය ගැන පරණයි ටිකක්. Reactions: Naughtykolla48 and NRTG
බම්ප් රට ඉඳි ගහක් තියෙනව, ගෙඩි හැදෙන... කොහෙද කියල මතක නෑ. කොටුව ස්ටේශන් එකද මංද... මේකෙ ත්රෙඩ් එකක් ගියා ඔය ගැන පරණයි ටිකක්.