අමු රට ඉදි කේස් එකක්.. 😱😱

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ගොඩක්ම අමු ඒව නං කොහොමද දන්නෙ නැහැ
    ඉඳුනු ෆ්‍රෙශ් ඒව නං සුපර්මාකට් වල ගන්න තියනවා ඕන තරං, ගාන නං ටිකක් වැඩියි. ෆ්‍රිජ් එකේම තියන්න ඕන
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බම්ප්

    රට ඉඳි ගහක් තියෙනව, ගෙඩි හැදෙන...
    කොහෙද කියල මතක නෑ. කොටුව ස්ටේශන් එකද මංද... මේකෙ ත්‍රෙඩ් එකක් ගියා ඔය ගැන පරණයි ටිකක්.