අමු සින්දු කියන්නේ concept එකක්ද නැත්නම් අර රබර් සෙරප්පු කාරයගේම invention එකක්ද
dilan_randika Well-known member Feb 18, 2015 4,194 4,188 113 Oct 24, 2023 #1 අමු සින්දු කියන්නේ concept එකක්ද නැත්නම් අර රබර් සෙරප්පු කාරයගේම invention එකක්ද Reactions: Gunther
guideline Well-known member Dec 1, 2015 1,927 418 83 Oct 24, 2023 #2 අනේ මන්ද බන් මගේ අවුලක්ද කියලා. මට නම් සෙට් වෙන්නෙම නෑ. Reactions: Gunther and SHAN_22
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,640 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Oct 24, 2023 #3 සිංදුව තාම ඉදිලා නෑ.. Reactions: Honda.putha, Solo Rider and dilan_randika
supun_sg Well-known member Sep 5, 2010 16,518 25,572 113 tracing Geo-location.. ... ... Oct 24, 2023 #4 guideline said: අනේ මන්ද බන් මගේ අවුලක්ද කියලා. මට නම් සෙට් වෙන්නෙම නෑ. Click to expand... Me too
thilangr8 Well-known member Sep 18, 2008 21,702 6,154 113 හෝම් ස්වීට් හෝම් Oct 24, 2023 #5 මික්ස් මාස්ටර් කරලා නෑ හාෆ් බේක්ඩ් ප්රඩක්ට්ස්
slsal Well-known member Jan 25, 2018 3,770 3,088 113 Oct 24, 2023 #6 patta bun. penawata wada gaburak thiyanawa Reactions: dilan_randika
kinkon Well-known member Aug 5, 2007 116,136 2 116,447 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 24, 2023 #7 නදත් සූදලගේ Reactions: Solo Rider
Brass Monkey Active member Sep 1, 2022 107 197 43 Oct 24, 2023 #8 ජෝයින්ට් එක ගහන අඩිය ගහන සෙට් එක විතරක් සන්ජිවයගේ සින්දු ගැන දැනගෙන හිටිය කලේ තමා ඕක අමු සින්දු කියල කියන්න පුළුවන් උනේ දැන් නම් අහලම අප්පිරියයි Reactions: Solo Rider
ජෝයින්ට් එක ගහන අඩිය ගහන සෙට් එක විතරක් සන්ජිවයගේ සින්දු ගැන දැනගෙන හිටිය කලේ තමා ඕක අමු සින්දු කියල කියන්න පුළුවන් උනේ දැන් නම් අහලම අප්පිරියයි
Solo Rider Well-known member Sep 4, 2020 36,434 1 158,865 113 98 කෑගල්ල Oct 24, 2023 #9 අමු සින්දු කියන්නෙ මක්කයි Reactions: PHBhagya and kinkon
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,860 5,014 113 Oct 25, 2023 #10 අමු හෙළුවෙන්, අමු කුණුහරුප, අමු සින්දු, අමු හරක්
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,819 113 Oct 25, 2023 #11 Thu Nodakin said: අමු හෙළුවෙන්, අමු කුණුහරුප, අමු සින්දු, අමු හරක් Click to expand... අමු කැවිලා, අමු ඩෙ
Thu Nodakin said: අමු හෙළුවෙන්, අමු කුණුහරුප, අමු සින්දු, අමු හරක් Click to expand... අමු කැවිලා, අමු ඩෙ
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,950 113 Gampaha Oct 25, 2023 #12 සංගීතය තමයි අමු... මික්ස් නෑ. එඩිට් නෑ... අතට අහුවෙන එකකට තඩි බබා කියනව...