Questions අමු සින්දු කියන්නේ ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,194
    4,188
    113
    අමු සින්දු කියන්නේ concept එකක්ද
    නැත්නම් අර රබර් සෙරප්පු කාරයගේම invention එකක්ද
     
    • Like
    Reactions: Gunther

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    107
    197
    43

    ජෝයින්ට් එක ගහන අඩිය ගහන සෙට් එක විතරක් සන්ජිවයගේ සින්දු ගැන දැනගෙන හිටිය කලේ තමා ඕක අමු සින්දු කියල කියන්න පුළුවන් උනේ දැන් නම් අහලම අප්පිරියයි​

     
    • Like
    Reactions: Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,860
    5,014
    113
    අමු හෙළුවෙන්, අමු කුණුහරුප, අමු සින්දු, අමු හරක් :ROFLMAO: :ROFLMAO:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    සංගීතය තමයි අමු...
    මික්ස් නෑ. එඩිට් නෑ... අතට අහුවෙන එකකට තඩි බබා කියනව...