අමෙරිකාවේ වැඩ පෙන්වූ ඉන්දියානුවෙක්ව ඵළොව යවයි..☹️

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    හැම එකාටම තුවක්කු තියෙද්දි නීතිත් ඒවගේ තමයි.
    පපුවට තියන්නෙ
    pCctceH.png
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    dan muwa maranne nathuwa beranna kochchara widi thibbada? american cop ballo kisi traning ekak naa. middleast gihin minissu marala awilla policiye wada karanawa. oita kalin lankawe kollekwath maruwa, 911 dial karapu.
     
    • Like
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    අනේ මන්ද ඉතින්. මානසික අවුලක් තියෙන එකෙක් හරි ඩ්‍රග්ස් අරගෙන හරි වෙන්න ඇති. මෙහෙම නිකන්ම මරල දාන්නැතුව මෙල්ල කරගන්න ක්‍රම තියෙන්න ඕනෙ මුන්ට. Civilians ල ඇත්තෙත් නෑනෙ මෙතන.

    dan muwa maranne nathuwa beranna kochchara widi thibbada? american cop ballo kisi traning ekak naa. middleast gihin minissu marala awilla policiye wada karanawa. oita kalin lankawe kollekwath maruwa, 911 dial karapu.
    Exactly මචන්. මිනිහෙක් පොඩ්ඩක් එහෙට මෙහෙට දඟලපු හැටියෙ වෙඩි තියල දාන්න නන් පොලීසියක් ඕනෙ නෑනෙ.
    ------ Post added on Aug 31, 2025 at 1:22 AM
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Exactly මචන්. මිනිහෙක් පොඩ්ඩක් එහෙට මෙහෙට දඟලපු හැටියෙ වෙඩි තියල දාන්න නන් පොලීසියක් ඕනෙ නෑනෙ.
    ------ Post added on Aug 31, 2025 at 1:22 AM
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. ඒක හින්දා තමයි ආරක්ෂාවට ආයුධ දෙන්නේ.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    ඒත් සමහර පොලිස් කාරයෝ මුකුත් කරන්නෙත් නැතුව ස්ටොප් රෙසිස්ටින්ග් කිය කියා බෙල්ල පාගනවා නැත්තම් ටේස් කරනවා දැකලා තියනවා :rolleyes:
    bella pagala antimata hire yanna une aruta. ita lesi wedi tiyanwa :lol:
     
    • Like
    Reactions: jamiezue