අමෝ අමෝ NPP Touch Screen

topkollek

Well-known member
  • May 22, 2014
    43,556
    1
    57,676
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Comedy Central What GIF by Lights Out with David Spade
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,844
    17,008
    113
    Kottawa
    No big deal හැබැයි. ගෝතයාගෙ ඇප් විගඩම වගේ ස්කෑම් එකක් නෙවේ. මුන් මේක මාරම දෙයක් කියල කියන්නෙ නෑනෙ.
    බිග් ඩීල් for audience
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මුන් මේක මාරම දෙයක් කියල කියන්නෙ නෑනෙ.
    ඒ වුනාට බය්යෝන්ට කරේ තියාන දුවන්න දෙයක් තියෙන්නත් එපැයි බන්.. හින් නුල් උනත් ඉන්නවා උන්ටත් මොකක් හරි තියෙන්න එපැයි අල්ල ගන්න...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,129
    74,351
    113
    Groundbreaking 5.0 කියන එකේ අදහස දන්නවද?

    පන්ති 5 මොඩ් කරල අරන් තියෙන්නෙ 🤭🤭. ඕක නිකන් උන්ගෙ අලුත්/පරන දෙපැත්තට හරියන්න හදල තියෙන්නේ .

    නිකන් හිතපන්, අලුත් උන් ඕක අර Industry 4.0 වගේ එකක් කියලා හිතනවා

    පරන උන්ට ඕක තෙරුනේ නැතත් "5" තියෙන නිසා හිතනවා අලුත් විදියට පන්ති 5 ගැන තමා මේ කියන්නේ කියල (ගම්ය වෙන එක ගන්නෙ 🤭 🤭 ). ආතල් එක තියෙන්නේ උන් නොදන්න දෙයක් නෑ කියල හිතන් ඉන්න නිසා දන්නවා වගේ ඉන්නව වෙන එකෙක්ගෙන් අහන්නේ වත් නැතුව :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,705
    113
    පන්ති 5 මොඩ් කරල අරන් තියෙන්නෙ 🤭🤭. ඕක නිකන් උන්ගෙ අලුත්/පරන දෙපැත්තට හරියන්න හදල තියෙන්නේ .

    නිකන් හිතපන්, අලුත් උන් ඕක අර Industry 4.0 වගේ එකක් කියලා හිතනවා

    පරන උන්ට ඕක තෙරුනේ නැතත් "5" තියෙන නිසා හිතනවා අලුත් විදියට පන්ති 5 ගැන තමා මේ කියන්නේ කියල (ගම්ය වෙන එක ගන්නෙ 🤭 🤭 ). ආතල් එක තියෙන්නේ උන් නොදන්න දෙයක් නෑ කියල හිතන් ඉන්න නිසා දන්නවා වගේ ඉන්නව වෙන එකෙක්ගෙන් අහන්නේ වත් නැතුව :ROFLMAO::ROFLMAO:
    නෑ එහෙම එකක් නෙවෙයි ඔය. වෙන කේස් එකක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,448
    113
    ඒක එච්චර අවුලකුත් නෑ. කැරි මයිනෑ බොරු අත්සන වගේ නෙවේනෙ